Web Hosting, Domain එකක් ගන්න help කරන්නකෝ
Web Hosting, Domain එකක් ගන්න help එකක් දෙන්නකෝ...
මම Adsense කරන්න Site එකක් කරන්න යන්නේ. ( Wordpress Theme Site එකක් ) දැනට Blogspot Blog එකක් කරනවා. ඒ නිසා මට ඕනේ Hosting Package එකක් ගන්න. මම Hosting ගැන ගොඩක් දන්නේ නැහැ. Hosting Package එකක් ගන්න කොට මොනවද බලන්න ඕන කරුණු. කොහෙන්ද ගන්න තියෙන් හොද තැනක්.
මම EK Thread එකකත් දැක්කා ලංකාවෙන් Hosting ගන්න එපා කියලා.
ඒ නිසා,
hostgator.com ඒෙකන් ගත්ෙතාත් ෙහාදද? අවුලක් වෙයිද? මේවායින් මොන Package එකද හොද? http://www.hostgator.com/shared.shtml
Hosting Package එකක් ගන්න කොට Bandwidth එක Unlimited වෙන්න ඕනිද?
Unlimited Space, Bandwidth Package ඒකක් ගත්ෙතාත් ෙහාදද?
SEO වලට Hosting වල මොනවා හරි බලපෑමක් තියෙනවද?
Wordpress Theme එකක් Install කරනකොට PHP Version එක බලපානවද?
Payment කරන්න හොද Sampath Webcard එකද HNB Card එකද?
Hosting ගැන දන්න අය Help එකක් දෙන්නකෝ.
දන්නේ නැත්නම් BUMP එකක් දාන්නෝ.

Code:
[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1154855"]http://www.elakiri.com/forum/showthread.php?t=1154855[/URL]
ඒ නිසා,
hostgator.com ඒෙකන් ගත්ෙතාත් ෙහාදද? අවුලක් වෙයිද? මේවායින් මොන Package එකද හොද? http://www.hostgator.com/shared.shtml
Hosting Package එකක් ගන්න කොට Bandwidth එක Unlimited වෙන්න ඕනිද?
Unlimited Space, Bandwidth Package ඒකක් ගත්ෙතාත් ෙහාදද?
SEO වලට Hosting වල මොනවා හරි බලපෑමක් තියෙනවද?
Wordpress Theme එකක් Install කරනකොට PHP Version එක බලපානවද?
Payment කරන්න හොද Sampath Webcard එකද HNB Card එකද?
Hosting ගැන දන්න අය Help එකක් දෙන්නකෝ.
දන්නේ නැත්නම් BUMP එකක් දාන්නෝ.

Last edited:

... ube site ekata visitors la thousand ganan enawanam ithin , Elakiri eka wage , CloudFlare wala service eka ganin