web hosting help with 000webhos

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    මචන්ලා මට පොඩි help එකක් ඕනේ මම පොඩි website එකක් හැදුව එකට ෆ්‍රී ඩොමින් එකක් දාල
    co.nr විදියේ ෆ්‍රී ඩොමන් එකක් දාල ෆ්‍රී host කල එත් වෙබ් site එක පෙන්නේ නැහැ මෙන්නේ මෙහෙම ගැටළුවක් එනවා



    You have reached server main page.
    This is our server main page, no website is hosted here.
    To report abuse click here.

    මේකට මොකද කරන්නේ උදාවක් කරන්න පුලුවන්නම්
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    DNS Settings හදලද තියෙන්නේ හරියට Nameservers දාල ?