Web Hosting Help !

sandaru170

Member
Oct 17, 2013
176
8
0
I'm new to web development and has some problems regarding Web Hosting.
Could anyone explain me these things ... ;)

1. අපි හදපු web site එකක් (පොඩි testing level එකේ එකක්) host කරන්න 100mb වගේ web space දෙන hosts ල ඉන්නවද?

2. අපි ඒ වගේ hosting site එකක online register උනාට පස්සෙ අපේ Website එක කොහොමද එයාලට දෙන්නෙ?

3. අපේ webpages & other files තියෙන folder එක එයාලට mail කරනවද? නැත්නම් අපිම upload කරනවද? කොහොමද ඒක කරන්නෙ?

4. එතකොට අපේ Website එකේ MySQL DB එහෙම තියනවනම් එයාලා ඒවා manually configure කරලා දානවද?

Normally I use XAMPP server on my pc. But now I need to host it. :)
 
Last edited:

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    web hosting company ekakata pay karala package ekak gattama bun apita control panel ekak denawa

    eke okoma dewal tiyenawa file manager, email manager, database manager etc...
    oyata one web ekak upload karala onema deyak karanna puluwan

    tutorials athi bun net eke podak hoyala balapan
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,957
    3,965
    113
    Sri Lanka
    මචං... https://www.peekhosting.com සයිට් එකට යන්න..

    ගිහින් පොඩි පැකේජ් එකක් Order කරන්න Shared Hosting වල තියෙන... ඊටපස්සෙ මට Email එකක් එවන්න මම Active කරන්නම් පැකේජ් එක.. දවස් 7 කට.. හොඳයි නම් Pay කරන්න :)

    සම්පූර්ණෙන්ම කියල දෙන්නම් කොහොමද සයිට් එක හොස්ට් කරන විදිය ඒ හැම එකක්ම Online Chat වලින්... Site එකේ තියෙන Online Chat එකෙන් කියල දෙන්නම් මචං...

    වැඩි විස්තර වලට මේ Thread එක බලන්න....
    http://www.elakiri.com/forum/showthread.php?t=1714669

    ඔයා‍ට ගෙදර ඉඳන්ම කර ගන්න පුළුවන්...
     
    Last edited:

    sandaru170

    Member
    Oct 17, 2013
    176
    8
    0
    http://www.elakiri.com/forum/member.php?u=142270

    Meyagen ahanna. Apith meyagen Service ganne :D Great :D

    web hosting company ekakata pay karala package ekak gattama bun apita control panel ekak denawa

    eke okoma dewal tiyenawa file manager, email manager, database manager etc...
    oyata one web ekak upload karala onema deyak karanna puluwan

    tutorials athi bun net eke podak hoyala balapan

    මචං... https://www.peekhosting.com සයිට් එකට යන්න..

    ගිහින් පොඩි පැකේජ් එකක් Order කරන්න Shared Hosting වල තියෙන... ඊටපස්සෙ මට Email එකක් එවන්න මම Active කරන්නම් පැකේජ් එක.. දවස් 7 කට.. හොඳයි නම් Pay කරන්න :)

    සම්පූර්ණෙන්ම කියල දෙන්නම් කොහොමද සයිට් එක හොස්ට් කරන විදිය ඒ හැම එකක්ම Online Chat වලින්... Site එකේ තියෙන Online Chat එකෙන් කියල දෙන්නම් මචං...

    වැඩි විස්තර වලට මේ Thread එක බලන්න....
    http://www.elakiri.com/forum/showthread.php?t=1714669

    ඔයා‍ට ගෙදර ඉඳන්ම කර ගන්න පුළුවන්...

    Thnks. I'll try.. ;)
     
    Last edited: