මට පොඩි web page එකක් (5kb විතර) host හොස්ට් කරලා තියන්න ඕනේ (හිතපන් price List එකක් කියල ) ,
එකට,
1)හොදම සහ ලේසිම ක්රමය මොකක්ද ?
2) Domain ගන්න වෙනවද හොස්ට් කරන්න ?
i) ගාන කීයද ?
ii) Renew කරන්න ඕන Period එක කොහොමද ?
3) free හොස්ට් කරලා තියන්න විදියක් නැද්ද access limited කරලා ?
එකට,
1)හොදම සහ ලේසිම ක්රමය මොකක්ද ?
2) Domain ගන්න වෙනවද හොස්ට් කරන්න ?
i) ගාන කීයද ?
ii) Renew කරන්න ඕන Period එක කොහොමද ?
3) free හොස්ට් කරලා තියන්න විදියක් නැද්ද access limited කරලා ?
