WEB SITE එකක් විකුනන්න

pathumkw

Junior member
  • Nov 11, 2016
    143
    14
    18
    WEB SITE එකක් විකුනන්න

    WEB SITE එකක් විකුනන්නෙ කොහොමද පියවරෙන් පියවර කියල දෙනවද.. domain එක සහ Hosting ඇතුලුව සයිට් එකම වෙන කෙනෙකුට පවරන්නෙ කොහොමම:rolleyes::rolleyes:
     
    Ashhab

    Well-known member
  • Jan 12, 2009
    1,712
    97
    63
    33
    GalleStar
    WEB SITE එකක් විකුනන්නෙ කොහොමද පියවරෙන් පියවර කියල දෙනවද.. domain එක සහ Hosting ඇතුලුව සයිට් එකම වෙන කෙනෙකුට පවරන්නෙ කොහොමම:rolleyes::rolleyes:

    1) Payment eka ganna
    2) Domain eka transfer karanna. (Authentication code eka dunnama hari)
    3) Hosting eke credentials denna. nattham full backup ekak gahala denna kamathi thanaka host karaganna kiyala.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    WEB SITE එකක් විකුනන්නෙ කොහොමද පියවරෙන් පියවර කියල දෙනවද.. domain එක සහ Hosting ඇතුලුව සයිට් එකම වෙන කෙනෙකුට පවරන්නෙ කොහොමම:rolleyes::rolleyes:

    මෙන්න මේ ටික කරන්න.. අපි හිතමු මෙහෙම...

    උඹේ Hosting Provider = A, Domain Provider = B
    යාලුවට කියන්න කොහේ හරි තැනකින් Hosting එකක් අරන්, Domain එකක් ගන්න පුළුවන් තැනකින් Register වෙන්න කියල... උගෙ Hosting Place එක = X, Domain Provider Y

    මුලින්ම B to Y Domain Transfer කරන්න... (Unlock Domain, Disable Privacy protection if its exist, get authentication code, Put a Domain Transfer request on "Y"., Confirm Emails, Make Payments to "Y" and Wait 5 more days. After 5 days and after complete of transfer, change nameservers into "X".

    සයිට් එක විකුණනව නම් Site එකේ බැකප් එක ඌට දාල දෙන එක උඹේ යුතුකමක්... Full Backup එකක් A වලින් අරන් X ට දාල දෙන්න.. වැඩේ අහවරයි..
     
    • Like
    Reactions: The_Killer

    thanks mcn ela