web site එකක තියන දේවල් පහසුවෙන් හොයා ගමු

shedy

Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    web site එකක තියන දේවල් පහසුවෙන් හොයා ගමු

    මේ විදිහට google එකේ search කරහම web site එකක forum එකක තියන දේවල් ඉක්මනට හොයාගන්න පුළුවන් , ඒවගේම එක්කෙනෙක් Thread එකක් දාල තිබ්බා elakiri එකේ search කරන එකක් අව්ල් කියල එකටත් මේක විසදුමක් වෙයි .

    elakiri site:www.elakiri.com
    https://www.google.lk/search?q=elakiri&rlz=1C1RLNS_enLK687LK687&oq=elakiri&aqs=chrome..69i60j69i57j69i65l2j69i59j69i60.7668j0j7&sourceid=chrome&ie=UTF-8#q=elakiri+site:www.elakiri.com

    elakiri site:www.elakiri.com

    මේ විදිහට ඕනම site එකක් search කරන්න පුළුවන්


    මේකේ elakiri කියන එක වෙනුවට අපිට search කරන්න ඕනේ key words එක දාන්න ඊට පස්සේ site:මෙහෙම දාන්න ඊළගට අපිට search කරන්න ඕන web site එක දාන්න [ www.elakiri.com]
     
    • Like
    Reactions: Tramadol