web site create cost

pramix2011

Active member
  • Nov 22, 2011
    403
    111
    43
    ගොඩක් අඩුවට කරන කරන්නේ ෆ්‍රී template එකක් අරන් ඔයාගේ කන්ටෙන්ට් එක දාල දෙන එක , එහෙම අඩුවට කරගතත් ඊට පස්සේ ඕවල ලෙඩ ගොඩ .අපි කරන්නේ website එක completema develop කරනවා , ඔයාට ඕනෙ විදියට හදල දෙනවා . ගාන 40000-50000 වගේ යනවා .
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,516
    3,196
    113
    the cheapest would be 9usd for the domain name, around 10 usd for one year hosting, and a free template.
    if you buy the template add another 30-70usd.
    ssl free.
    but that's only if you create the site, and provided you write content.
    in other words, this is the cost for you to do it yourself at the least cost.