මචන් මම මේ ත්‍රෙඩ් එක දාල බලාපොරොත්තු වෙන්නේ ඔයාලගෙන් තොරතුරු ටිකක් ලබාගන්නයි. 

මේකයි මගේ ගැටලුව. දැන් ඔයාලා විවිද දේවල් සඳහා විවිද වෙබ් අඩවි වලට යනවනේ.
ඉතින් ඔහොම ගියාම......
සමහර වෙබ් අඩවි ගොඩක් ලස්සනයි.
සමහර වෙබ් අඩවි බොහොම සරලයි.
සමහර වෙබ් අඩවි ඉතා වේගවත්.
සමහර වෙබ් අඩවි වල ඇඩි පුරවලා.
සමහර වෙබ් අඩවි වලට mobile version එකක් තියෙනවා.
සමහර වෙබ් අඩවි වල සේවාව ලබාගන්න ලියාපදිංචි වෙන්න ඕන.
etc.........
ඔය වගේ එක එක ජාතියේ අඩවි තියෙනවනේ...
ඉතින් මට දැනගන්න ඕන ඔයාලගෙන් වෙබ් අඩවියකට ගියාම user experience එක අතින් ඔයාල වඩාත්ම වැදගත් විදියට සලකන දේවල් මොනවද කයල
ඒ වගේම ඔයාල වැඩියෙන්ම අකමැති දේවල්..
මොකද වෙබ් අඩවි සැලසුම් කිරීමේදී.. අපි ගොඩක් User experience එක ගැන හිතල ads , fancy effects නැතිව හැදුවත්.. ගොඩක් අය ads ගැන සහ වෙනත් දේවල් ගැන care කරන්නෑනේ.. ආව වැඩේ කරගෙන යනවා.. නමුත් සමහර අය එවැනි දේවින් visitor ට කරදර වෙනවයි කියල විශ්වාස කරනවා..
ඔයාලගේ අදහස් මොනවද? කියන්න බලන්න එහෙනම්...

මේකයි මගේ ගැටලුව. දැන් ඔයාලා විවිද දේවල් සඳහා විවිද වෙබ් අඩවි වලට යනවනේ.
ඉතින් ඔහොම ගියාම......සමහර වෙබ් අඩවි ගොඩක් ලස්සනයි.