Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    tama hadana kenek set une nadda bun bump dada inne

    දෙන්නෙක් වගේ ඉන්නවා මචෝ මේ වැඩේ කරන්න පුළුවන් වගේ අය. ගොඩක් එවුන් රිප්ලයි කළා. ඒත් වෙබ් කියන වචනේ දැක්ක ගමන් PM දාන එවුන් තමා බහුතරය. උන් PM දාල අහන්නෙත් මම ත්‍රෙඩ් එකේ දාපු ටිකමයි බන්. :confused::confused: ඉතින් මම ආයෙත් උන්ට එකම ටික PM ගහනවා. :lol::lol:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,125
    2
    10,766
    113
    Home Sweet Home
    මචන් මේ site එකේ layout එක manually හදපු එක්කක් නෙමය් නේ ද ? මොකක්ද use කරුපු template එක, හොද ASP .NET වෙබ් site /application එකකකට හොද, ලස්සන template download කරගන්න තැනක කියනවද ? please
    meka mam p*ke amaruwata karapu site ekak.
    sinhalath thiyanawa.

    http://ekapuwa.com/