මචන් මට web system එකක් හදා ගන්න ඕන final project එකට.
අවුල තියෙන්නේ මේකට පාවිච්චි කරන්න හොද language/framework එකක් තෝරගන්න මට experience එක නැති එක.
ඉස්සෙල්ලම හිතුවේ PHP තොර ගන්න. එත් දැන් නිකමට හිතෙනවා Asp.net (C#) වලින් කරොත් ලේසි වෙයි කියලා.
සාමාන්‍යයෙන් හොද Dynamic responsive web system එකක් හදා ගන්න පාවිච්චි කරන්න පුළුවන් හොද programming language/framework මොනවද බන්...? මොකකින් කලොත්ද ලේසි..?
(Hotel Management System, Class Scheduling System, Inventory System, Library System, HR Management System, etc)
දන්න කියන කෙනෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න.
PHP (Laravel, etc) , Asp.net...!

building block ekak wage meteor 

ඕනම වැඩ්ඩෙක් වුනත් පටන්ගන්නේ මුලින් පොඩි ටිකක් දැනගෙන. ඒක හිතන්න එපා. project එක කරල ඉවර වෙද්දි හොදට ඉගෙන ගෙන තියේවි උබ. ASP කරන්න කිවේ උබ interviews යද්දි ඔය project එකනේ පෙන්වන්නේ. PHP නරකයි හෝ පහලට ඇද දානවා නෙමේ, ඒත් ලංකාවේ opportunities වැඩි ටිකක් .net වලට.Good luck මචං. මොකද්ද උබ කරන degree එක? BIT ද?