Web System help

0cean

Member
May 25, 2017
841
58
0
N/A
මචන් මට web system එකක් හදා ගන්න ඕන final project එකට.
අවුල තියෙන්නේ මේකට පාවිච්චි කරන්න හොද language/framework එකක් තෝරගන්න මට experience එක නැති එක. :sorry:
ඉස්සෙල්ලම හිතුවේ PHP තොර ගන්න. එත් දැන් නිකමට හිතෙනවා Asp.net (C#) වලින් කරොත් ලේසි වෙයි කියලා. :oo:
සාමාන්‍යයෙන් හොද Dynamic responsive web system එකක් හදා ගන්න පාවිච්චි කරන්න පුළුවන් හොද programming language/framework මොනවද බන්...? මොකකින් කලොත්ද ලේසි..?
(Hotel Management System, Class Scheduling System, Inventory System, Library System, HR Management System, etc)

දන්න කියන කෙනෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න.

PHP (Laravel, etc) , Asp.net...! :confused:
 
I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Ikmantama ona nam meteor try karapan... uba JS dannawa nam.. nathnam itin uba danna language eka thamai , lesima lang eka..
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    Ikmantama ona nam meteor try karapan... uba JS dannawa nam.. nathnam itin uba danna language eka thamai , lesima lang eka..

    JS දන්නවා මචන්. Meteor විතරක් මදි නේද? :confused:
    හදිස්සියක් නම් නැහැ මචන්. ගැලපෙන framework එකත් එක්ක launguge එකක් තෝරාගන්න බැරි එක තමා අවුල.
    PHP, C# දන්නවා. Asp.net, Laravel ගැන නම් ලොකු දැනුමක් නැහැ. එත් ඉක්මනට අල්ල ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා.
    java servlet project එකට ගැලපෙනවා කියලා හිතෙනවා. එත් මේක ඉගෙනගෙන කරන්න තරම් කාලයක් නැහැ. (Javaත් දන්නේ නැති නිසා)
     
    Last edited:

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    JS දන්නවා මචන්. Meteor විතරක් මදි නේද? :confused:
    හදිස්සියක් නම් නැහැ මචන්. ගැලපෙන framework එකත් එක්ක launguge එකක් තෝරාගන්න බැරි එක තමා අවුල.
    PHP, C# දන්නවා. Asp.net, Laravel ගැන නම් ලොකු දැනුමක් නැහැ. එත් ඉක්මනට අල්ල ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා.
    java servlet project එකට හොදට ගැලපෙනවා කියලා දන්නවා. එත් මේක ඉගෙනගෙන කරන්න තරම් කාලයක් නැහැ. (Javaත් දන්නේ නැති නිසා)

    js dannawa nam meteor karapan.. socail login /user management / comments wlata code liya liya inna on na atmospherejs walin danna puluwan kelinam. :yes: building block ekak wage meteor :yes:

    kokatath poddak balapan anik un moko kiyanne kiyala... man anik languages gana wadiya dan na
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    js dannawa nam meteor karapan.. socail login /user management / comments wlata code liya liya inna on na atmospherejs walin danna puluwan kelinam. :yes: building block ekak wage meteor :yes:

    kokatath poddak balapan anik un moko kiyanne kiyala... man anik languages gana wadiya dan na

    Thanks machan. Meteor ගැන තව ටිකක් හොයලා බලන්න ඕන. ගැලපෙනවා කියලා හිතෙනවනම් කරනවා. :)
    Thanks again.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,353
    113
    Tropical Island Of Sri Lanka
    මම නම් උබට කියන්නේ ASP වලින් කරන්න. අපි හැමෝම පටන්ගද්දි දන්නේ නෑ තමා බං :D ඕනම වැඩ්ඩෙක් වුනත් පටන්ගන්නේ මුලින් පොඩි ටිකක් දැනගෙන. ඒක හිතන්න එපා. project එක කරල ඉවර වෙද්දි හොදට ඉගෙන ගෙන තියේවි උබ. ASP කරන්න කිවේ උබ interviews යද්දි ඔය project එකනේ පෙන්වන්නේ. PHP නරකයි හෝ පහලට ඇද දානවා නෙමේ, ඒත් ලංකාවේ opportunities වැඩි ටිකක් .net වලට.Good luck මචං. මොකද්ද උබ කරන degree එක? BIT ද? :yes:
     
    BSc in Computing eka karanne machan.
    C# nam awulak na bn. ASP.net framework eka tamayi poddak awulakata tiyenne. Mita kalin ASP project ekak karala naha.

    Ela thanks machan. :)
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    හෙනයා;22368943 said:
    තමුන් හොදටම දන්න එකෙන් පටන් ගත්ත නම් හරි.. :)

    PHP tamayi danne. Habayi PHP framework (Ex: Laravel) walin project mita kalin karala naha.
    C# dannawa. ASP.net framework eka gana wadiya danne naha.