.
.
.
.
.
.
.
.
.
.
මචංලා මං පොරකට web site 1ක් හදල දෙන්න පටන්ගත්ත..
ඌ දැන් කියනව ඌට තනියම images එහෙම upload කරගන්න පුළුවන් වෙන්න Admin Panal 1කකුත් ඕනෙලු..

මං මීට කළින් Admin Panal 1ක් හදල නෑ..
මට ඒක හදන හැටි දන්න උන් කියල දීපල්ලකෝ..
අනිත් scene 1 මං ඌට ගාණ කිව්වෙ Admin Panal 1ක් නැතුව..
එතකොට මං Admin Panal 1ට කියක් විතර චගේ charge කරන්නද??? 

අනේ දන්න උන් කියපල්ලා හොදද

දන්නේ නැති උන් BUMP 1ක් වත් දාපල්ලා..

Last edited: