Web_development_A2Z

goku90

Member
Jul 25, 2017
326
107
0
basic igena ganna menna mekath hodai

https://www.sololearn.com/ :D

මේකත් පොඩ්ඩක් බලපං. Syllabus එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මාත් මේක follow කරනවා.
https://github.com/kamranahmedse/developer-roadmap

තැන්ක්ස් මචන් පටන් ගන්න කෙනෙක්ට තව වැදගත් තොරතුරක් තිබ්බොත් දාන්න
11.gif
 
Achiever

Well-known member
  • Nov 20, 2017
    439
    427
    63
    මුලික දැනුම තියෙනවා නම් ප්‍රොජෙක්ට් එකක් කරන එක තමා හොදම දේ. තියරි ඉගෙනගත්තට වැඩක් කරගෙන යනකොට තමා ඇත්තටම ඉගෙනගන්න ලැබෙන්නේ.
     
    • Like
    Reactions: goku90

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113

    තැන්ක්ස් මචන්
    සාමානයෙන් හොද වෙබ් ඩිවලපර් කෙනෙක් වෙන්න කොච්චර කාලයක් යයිද ?
    ඔන්ලයින් ඉගෙනගන්නවානම් සාමානයෙන් දවසට පැය කියක් වගේ වෙන් කරන්නද

    එක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා නේ බන්. කොහොමත් programming කරන්න ආසාවක් තියෙන්නේ ඕනේ ගොඩක්ම.
    එක තමන්ගේ කැමැත්ත අනුව දවසේ time එක වෙන් කරව ගන්න. අඩුම තරමේ පැයක් වත්.
    අනික හොද developer කෙනෙක් වෙන්න හොදට google කරන්න පුළුවන් කෙනෙක් නම් වෙන්න ඕනේ.

    උයට සමහර වෙලාවට program language concept එක්ක ඉගෙන ගන්න හොද විදිහක් තමයි. එවලින් හදපු plugin වගේ දේවල් ආයි ඒ විදිහටම හදල බලන්න try කරන්න.
    JavaScript වල එහෙම Lodash වගේ library කොහොමද function හදලා තියෙන්නේ කියල උයම හදල try කරලා බලන්න.
    මම නම් ගොඩක් ඉගෙන ගත්තේ මගේම online service හදන්න ගිහිල්ල A-Z full stack developer idea එකක් ගන්න පුළුවන්.theory වලට වඩා practical ලෝකේ ( අලුත් technology & concept ) ගොඩක් වෙනස් කරන්න ගියහම තමයි තේරෙනෙන්.:yes::yes::yes::yes::yes:

    මේකත් පොඩ්ඩක් බලපං. Syllabus එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මාත් මේක follow කරනවා.
    https://github.com/kamranahmedse/developer-roadmap
    මේ දාල තියන එක හොදයි roadmap එකක් විදිහට.

    වටිනම දේ prefect වෙන්න හදන්නම එපා latest technology ම use කරන්න එපා ලියන්න පුළුවන් ගොන්ම code එක ලිවුවත් කමක් නැ අපි හදන feature එක හරියට වැඩ කරනවා නම්. stable technology use කරන්න ගොඩක්ම. මොකක් හරි practical දෙයක් හදන්න try කරන්න එකයි වටින්නේ. ebay එක එහෙම ගිය road map එක බැලුවහම තේරුම් ගන්න පුළුවන්
     
    Last edited:

    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0

    මේක try කරපන් https://www.codecademy.com තව https://www.w3schools.com එකේ බේසික් තියෙනවා...

    මුලික දැනුම තියෙනවා නම් ප්‍රොජෙක්ට් එකක් කරන එක තමා හොදම දේ. තියරි ඉගෙනගත්තට වැඩක් කරගෙන යනකොට තමා ඇත්තටම ඉගෙනගන්න ලැබෙන්නේ.

    watina thread ekak. matath mara asawak thiyenawa owage deyak igena ganna.

    තැන්ක්ස් මචන්
    11.gif

    11.gif

    11.gif
     
    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    එක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා නේ බන්. කොහොමත් programming කරන්න ආසාවක් තියෙන්නේ ඕනේ ගොඩක්ම.
    එක තමන්ගේ කැමැත්ත අනුව දවසේ time එක වෙන් කරව ගන්න. අඩුම තරමේ පැයක් වත්.
    අනික හොද developer කෙනෙක් වෙන්න හොදට google කරන්න පුළුවන් කෙනෙක් නම් වෙන්න ඕනේ.

    උයට සමහර වෙලාවට program language concept එක්ක ඉගෙන ගන්න හොද විදිහක් තමයි. එවලින් හදපු plugin වගේ දේවල් ආයි ඒ විදිහටම හදල බලන්න try කරන්න.
    JavaScript වල එහෙම Lodash වගේ library කොහොමද function හදලා තියෙන්නේ කියල උයම හදල try කරලා බලන්න.
    මම නම් ගොඩක් ඉගෙන ගත්තේ මගේම online service හදන්න ගිහිල්ල A-Z full stack developer idea එකක් ගන්න පුළුවන්.theory වලට වඩා practical ලෝකේ ( අලුත් technology & concept ) ගොඩක් වෙනස් කරන්න ගියහම තමයි තේරෙනෙන්.:yes::yes::yes::yes::yes:

    මේ දාල තියන එක හොදයි roadmap එකක් විදිහට.

    වටිනම දේ prefect වෙන්න හදන්නම එපා latest technology ම use කරන්න එපා ලියන්න පුළුවන් ගොන්ම code එක ලිවුවත් කමක් නැ අපි හදන feature එක හරියට වැඩ කරනවා නම්. stable technology use කරන්න ගොඩක්ම. මොකක් හරි practical දෙයක් හදන්න try කරන්න එකයි වටින්නේ. ebay එක එහෙම ගිය road map එක බැලුවහම තේරුම් ගන්න පුළුවන්

    තැන්ක්ස් මචන් ගොඩක් වටිනවා

    මේවගේ දෙයක් තමයි බන් හොය හොයා හිටියේ ,
    කොහොමද මේක මුකුත්ම දන්නේ නැති කෙනෙක් පටන්ගන්න හොද තැනක්ද
    මේක සල්ලි දීලාද පාවිච්චි කරන්නේ ? ෆ්‍රී ඩවුන්ලෝඩ් කරලාද ?
     
    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0

    The Web Developer Bootcamp
    Colt Steele
    https://www.udemy.com/the-web-developer-bootcamp/

    4.7 (117,716 ratings)
    408,782 students enrolled

    The Complete 2019 Web Development Bootcamp
    Angela Yu

    https://www.udemy.com/course/the-complete-web-development-bootcamp/

    4.7 (12,645 ratings)
    48,160 students enrolled

    මේ දෙක අතරින් මොකද්ද හොදයි කියලා හිතන්නේColt Steele තමයි වැඩි සෙනගක් ඉන්නේ
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144

    angela yu ge course ekath complete wage eke anika video ehemath quality. kamathi ekak ganna oya gewalada ganne?. naththan dekama download karala balanna torrent thiyenwane.

    me angelage eke download link
    https://www.1337x.to/torrent/3511704/Udemy-The-Complete-2019-Web-Development-Bootcamp/
     
    free තිබ්බොත් ගෙවලා ගන්නේ නැහැ බන් :P
    ෆ්‍රී ටොර්න්ට් වලයි ගෙවලා ගත්තා කියලා වෙනසක් තියනවාද ? කොරස් රිසොර්ස් අරවා මේවා වල
    දෙකම එක වගේද
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    free තිබ්බොත් ගෙවලා ගන්නේ නැහැ බන් :P
    ෆ්‍රී ටොර්න්ට් වලයි ගෙවලා ගත්තා කියලා වෙනසක් තියනවාද ? කොරස් රිසොර්ස් අරවා මේවා වල
    දෙකම එක වගේද

    ow bn courses update karanwa un aluth aluth dewal walin. eth ithin torrent ekath enawa samahara welawata update ekka tika kaleking. sure naha .
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    :love::love: