මේකත් පොඩ්ඩක් බලපං. Syllabus එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මාත් මේක follow කරනවා.
https://github.com/kamranahmedse/developer-roadmap
https://github.com/kamranahmedse/developer-roadmap
මේකත් පොඩ්ඩක් බලපං. Syllabus එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මාත් මේක follow කරනවා.
https://github.com/kamranahmedse/developer-roadmap
BUMP
තැන්ක්ස් මචන්
සාමානයෙන් හොද වෙබ් ඩිවලපර් කෙනෙක් වෙන්න කොච්චර කාලයක් යයිද ?
ඔන්ලයින් ඉගෙනගන්නවානම් සාමානයෙන් දවසට පැය කියක් වගේ වෙන් කරන්නද

මේ දාල තියන එක හොදයි roadmap එකක් විදිහට.මේකත් පොඩ්ඩක් බලපං. Syllabus එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මාත් මේක follow කරනවා.
https://github.com/kamranahmedse/developer-roadmap
meke pay karanna onada ban
මේකත් පොඩ්ඩක් බලපං. Syllabus එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මාත් මේක follow කරනවා.
https://github.com/kamranahmedse/developer-roadmap
bump
Bump
bump
මේක try කරපන් https://www.codecademy.com තව https://www.w3schools.com එකේ බේසික් තියෙනවා...
මුලික දැනුම තියෙනවා නම් ප්රොජෙක්ට් එකක් කරන එක තමා හොදම දේ. තියරි ඉගෙනගත්තට වැඩක් කරගෙන යනකොට තමා ඇත්තටම ඉගෙනගන්න ලැබෙන්නේ.
watina thread ekak. matath mara asawak thiyenawa owage deyak igena ganna.
bump
bump
එක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා නේ බන්. කොහොමත් programming කරන්න ආසාවක් තියෙන්නේ ඕනේ ගොඩක්ම.
එක තමන්ගේ කැමැත්ත අනුව දවසේ time එක වෙන් කරව ගන්න. අඩුම තරමේ පැයක් වත්.
අනික හොද developer කෙනෙක් වෙන්න හොදට google කරන්න පුළුවන් කෙනෙක් නම් වෙන්න ඕනේ.
උයට සමහර වෙලාවට program language concept එක්ක ඉගෙන ගන්න හොද විදිහක් තමයි. එවලින් හදපු plugin වගේ දේවල් ආයි ඒ විදිහටම හදල බලන්න try කරන්න.
JavaScript වල එහෙම Lodash වගේ library කොහොමද function හදලා තියෙන්නේ කියල උයම හදල try කරලා බලන්න.
මම නම් ගොඩක් ඉගෙන ගත්තේ මගේම online service හදන්න ගිහිල්ල A-Z full stack developer idea එකක් ගන්න පුළුවන්.theory වලට වඩා practical ලෝකේ ( අලුත් technology & concept ) ගොඩක් වෙනස් කරන්න ගියහම තමයි තේරෙනෙන්.![]()
මේ දාල තියන එක හොදයි roadmap එකක් විදිහට.
වටිනම දේ prefect වෙන්න හදන්නම එපා latest technology ම use කරන්න එපා ලියන්න පුළුවන් ගොන්ම code එක ලිවුවත් කමක් නැ අපි හදන feature එක හරියට වැඩ කරනවා නම්. stable technology use කරන්න ගොඩක්ම. මොකක් හරි practical දෙයක් හදන්න try කරන්න එකයි වටින්නේ. ebay එක එහෙම ගිය road map එක බැලුවහම තේරුම් ගන්න පුළුවන්
https://www.udemy.com/course/the-complete-web-development-bootcamp/
mama eka karagena yanawa. tawa freecodecamp 1th.

me deka hodai wage torrent thiyenwa download karagannath. balala hodanam download karaganna
https://www.udemy.com/the-web-developer-bootcamp/
https://www.udemy.com/the-advanced-web-developer-bootcamp/
dl link
https://www.1337x.to/torrent/3145197/Udemy-The-Web-Developer-Bootcamp/
https://www.1337x.to/torrent/2996184/Udemy-The-Advanced-Web-Developer-Bootcamp/
meka ara kalin thisaramalinda dala thibba edx Introduction to Computer Science course eka.
https://www.edx.org/course/cs50s-introduction-to-computer-science
dl link
https://www.1337x.to/torrent/3622041/edX-Introduction-to-Computer-Science-CS50x-Harvard-2018/
angela yu ge course ekath complete wage eke anika video ehemath quality. kamathi ekak ganna oya gewalada ganne?. naththan dekama download karala balanna torrent thiyenwane.The Web Developer Bootcamp
Colt Steele
https://www.udemy.com/the-web-developer-bootcamp/
4.7 (117,716 ratings)
408,782 students enrolled
The Complete 2019 Web Development Bootcamp
Angela Yu
https://www.udemy.com/course/the-complete-web-development-bootcamp/
4.7 (12,645 ratings)
48,160 students enrolled
මේ දෙක අතරින් මොකද්ද හොදයි කියලා හිතන්නේColt Steele තමයි වැඩි සෙනගක් ඉන්නේ
angela yu ge course ekath complete wage eke anika video ehemath quality. kamathi ekak ganna oya gewalada ganne?. naththan dekama download karala balanna torrent thiyenwane.
me angelage eke download link
https://www.1337x.to/torrent/3511704/Udemy-The-Complete-2019-Web-Development-Bootcamp/

free තිබ්බොත් ගෙවලා ගන්නේ නැහැ බන්
ෆ්රී ටොර්න්ට් වලයි ගෙවලා ගත්තා කියලා වෙනසක් තියනවාද ? කොරස් රිසොර්ස් අරවා මේවා වල
දෙකම එක වගේද
The Web Developer Bootcamp