මචන්ලා,මගේ friend කෙනෙක් Webcam 4ක් use කරලා එයාගේ shop එකට Security system දාන්නයි හදන්නේ, ඉතින් webcam 4ක් කොහොමද එකකට සෙට් කරන්නේ,webcam 4ම එකට monitor එකේ display කරන්න ඕනි. Special software එකක් තියනවද? දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න.
දන්නේ නැත්නම් bump එකක්වත් දාල යන්න.....
දන්නේ නැත්නම් bump එකක්වත් දාල යන්න.....

