Webhosting Help

ranga_uoc

Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    මචන්ලා freelance budget website හදනකොට ලාබෙට ගන්න පුළුවන් hosting plans මොනවද? දන්න කට්ටිය විස්තර ටිකක් කියපල්ලකෝ. ලොකු උදව්වක් මචන්ලා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,538
    113
    OVH එකෙන් VPS එකක් ගන්න $ 3.25 අරන් Panel එකක් දාලා ඕනේ කරන සයිට් ටික හොස්ට් කරගන්න.
    මමනම් VPS ගත්තේ එළකිරියේ Aliman ගෙන්. එල කොල්ලෙක් http://handyhost.net ගන්න ඔයත් ගන්නවනම්.
     
    ranga_uoc

    Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    OVH එකෙන් VPS එකක් ගන්න $ 3.25 අරන් Panel එකක් දාලා ඕනේ කරන සයිට් ටික හොස්ට් කරගන්න.
    මමනම් VPS ගත්තේ එළකිරියේ Aliman ගෙන්. එල කොල්ලෙක් http://handyhost.net ගන්න ඔයත් ගන්නවනම්.

    Thanks macho...
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    OVH එකෙන් වගේ Podi VPS එකක් අරන් හොස්ට් කරන්න..:yes:
    ලංකාවේ හොස්ටින් නම් ගන්න :no::no:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,538
    113
    OVH එකෙන් වගේ Podi VPS එකක් අරන් හොස්ට් කරන්න..:yes:
    ලංකාවේ හොස්ටින් නම් ගන්න :no::no:

    ලංකාවේ සමහර අය හොදයි බන් මේක මම හොස්ට් කරලා තියෙන්නේ එල කිරියේ කොල්ලේක් ගෙන් ගත්ත VPS එක්ක. http://sithuwilisatahan.com/ OVH එකේ 3.25 එකනම් ලොකු වැඩක් ගන්න බෑ එකේ 1Core උන් දෙන්නේ Panel එක දාලා සයිට් දෙකෙයි හොස්ට් කරන්න පුළුවන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,538
    113
    Peekhosting.com

    එයා VPS එකේ OS Install කරන්න වගේ වැඩ වලට Panel එකක් දෙන්න නෑ නේද ? මම එයාගෙන් VPS ගත්ත කෙනක් ගේ සයිට් එකක් හැදුවා එයා තමයි කිව්වේ හැම දේම කරගන්නේ Call කරලා කියලා.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ලංකාවේ සමහර අය හොදයි බන් මේක මම හොස්ට් කරලා තියෙන්නේ එල කිරියේ කොල්ලේක් ගෙන් ගත්ත VPS එක්ක. http://sithuwilisatahan.com/ OVH එකේ 3.25 එකනම් ලොකු වැඩක් ගන්න බෑ එකේ 1Core උන් දෙන්නේ Panel එක දාලා සයිට් දෙකෙයි හොස්ට් කරන්න පුළුවන්

    2GB එකෙත් සාමාන්‍ය සයිට් 10+ Run කරලා තියෙනවා :sorry: ( Traffic එන ඒවා නෙමේ ) හරියට ට්‍රැෆික් එනවනම් මදි වේවි...

    iRPWvRk.png

    දැන් එක නම් 4GB මේකේ නම් සමහර ඒවාට Traffic එනවා.. :)