OVH එකෙන් VPS එකක් ගන්න $ 3.25 අරන් Panel එකක් දාලා ඕනේ කරන සයිට් ටික හොස්ට් කරගන්න.
මමනම් VPS ගත්තේ එළකිරියේ Aliman ගෙන්. එල කොල්ලෙක් http://handyhost.net ගන්න ඔයත් ගන්නවනම්.
OVH එකෙන් වගේ Podi VPS එකක් අරන් හොස්ට් කරන්න..
ලංකාවේ හොස්ටින් නම් ගන්න
Peekhosting.com
ලංකාවේ සමහර අය හොදයි බන් මේක මම හොස්ට් කරලා තියෙන්නේ එල කිරියේ කොල්ලේක් ගෙන් ගත්ත VPS එක්ක. http://sithuwilisatahan.com/ OVH එකේ 3.25 එකනම් ලොකු වැඩක් ගන්න බෑ එකේ 1Core උන් දෙන්නේ Panel එක දාලා සයිට් දෙකෙයි හොස්ට් කරන්න පුළුවන්
( Traffic එන ඒවා නෙමේ ) හරියට ට්‍රැෆික් එනවනම් මදි වේවි...