Website එකක් register කරන්න

lkqwd123

Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    small business web site එකක් දැම්මට පස්සෙ ඒක register කරන්න ඕනෙද?
    එහෙම register කරන්නෙ කොහොමද?
    registration fee එක කීයක් විතර යනවද??
     
    • Like
    Reactions: thilihare

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඉන්ටර්නෙට් එකේ එකේ එහෙම අයිතිකාරයෝ,ලොක්කො නෑ මචන් රෙජිස්ට්‍රාර් කොරන්ඩ කප්පන් ගෙවන්ඩ...හැබැයි එකෙක් නන් ඉන්නවා මහේශ් වලතර කියලා ....පොරගෙ ශේප් එකේ තියාගත්තොත් හොදයි
     
    • Like
    Reactions: lkqwd123

    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    70bd2e1.png
     
    • Like
    Reactions: lkqwd123

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඉන්ටර්නෙට් එකේ එකේ එහෙම අයිතිකාරයෝ,ලොක්කො නෑ මචන් රෙජිස්ට්‍රාර් කොරන්ඩ කප්පන් ගෙවන්ඩ...හැබැයි එකෙක් නන් ඉන්නවා මහේශ් වලතර කියලා ....පොරගෙ ශේප් එකේ තියාගත්තොත් හොදයි

    හිමීට හිමීට
    දෙයියෝ කෝප වෙයි
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    අවශ්‍ය නෑ. ඒත් ලොකුවට මුදල් හුවමාරු වෙනවනම් බැංකු අහන්න පුලුවන් කොහෙන්ද එන්නෙ අරක මේක. ලොකුවට කීවෙ ලක්ශ 5න් එහා. රෙජිස්ටර් කරන්න ඕන කියල දෙයක් නෑ
     
    • Like
    Reactions: lkqwd123