website එකකින් earn කරන්න පුළුවන් ක්රම?
මචන්ලා හොඳට visitorsල එන website එකකින් earn කරන්න පුළුවන් ක්රම මොනවද තියන්නෙ?
Google Adsense නැතුව අනිත් ක්රම.
මගේ site එකට adsense apply කලා මීට මාසයකට විතර කලින්.
එත් තවම උන්ගෙන් කිසිම reply එකක් නැහැ බන්.
කොහොමත් site එකකට adsense ගන්න පට්ට අමාරුයි.
Adsense ඇරෙන්න තව මොන ක්රම වලටද site එකකින් earn කරන්න පුළුවන්?