website එකකින් earn කරන්න පුළුවන් ක්‍රම?

aravinda1023

Active member
  • Jan 19, 2011
    243
    30
    28
    Kadawatha - Sri Lanka
    website එකකින් earn කරන්න පුළුවන් ක්‍රම?

    මචන්ලා හොඳට visitorsල එන website එකකින් earn කරන්න පුළුවන් ක්‍රම මොනවද තියන්නෙ?
    Google Adsense නැතුව අනිත් ක්‍රම.
    මගේ site එකට adsense apply කලා මීට මාසයකට විතර කලින්.
    එත් තවම උන්ගෙන් කිසිම reply එකක් නැහැ බන්.
    කොහොමත් site එකකට adsense ගන්න පට්ට අමාරුයි.
    Adsense ඇරෙන්න තව මොන ක්‍රම වලටද site එකකින් earn කරන්න පුළුවන්?
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    pop under , pop up , CPV(Cost Per View)/ PPV(Pay Per View) yatathe ads Networks :):):):):):)
    ona tharam thiyanawa. google deiyangen anjanamak dala balapan. mama methana danna giyoth liyala iwara wenna. :lol::lol::lol::lol::lol: