Website එකට කොපි රයිට්ස්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,478
    4,479
    113
    Website එකට කොපි රයිට්ස්

    වෙබ් සයිට් එකකට කොපි රයිට්ස් ගන්නේ කොහොමද? මොකක්ද process එක
     
    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    Oka Attata ganna oni nane bn Api ehema danmama kawuru hari gathoth waradi api dala tiyenwane

    Oya badu wala kondesi sahithayi kiwwata un kondesi sahatha eka atta mokakkwath araganne nane nikan wachaneta kiyanne
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    Website එකකට Copyrights ගන්න අවශ්‍ය වෙන්නෙ නෑ.. ඒක ඔයාගෙම Codes වලින් නම් හදල තියෙන්නෙ ඉබේම Copyrights හම්බෙනව... ඒ කියන්නෙ මෙහෙමයි.

    අද පටන් ගත්ත කියන්න සිරාම සයිට් එකක් හදන්න.. දවස් 5කින් විතර ඕක ටිකක් හදල ඉවරයි කියන්නකො.. ඔයාගෙ GMAIL එකකින් Source Code එක ZIP කරප File එකක් ඒ කිව්වෙ ඒ වෙද්දි හදල තියෙන ටික තමන්ගෙ තව වෙන GMAIL එකකට වයල තියන්න දිනයයි නමයි ගමයි NIC එකයි Body එකේ Type කරල. ඒ විදියට Source Code එකේ Versions 5k 6k හෝ ඊට වැඩි ප්‍රමාණයක් එක එක දවස් වල හදපුව ඒ විදියට යවල තියා ගන්න.. මොකෙක් හරි ‍සයිට් එක ඉස්සුවොත් නඩුවක් දාල සාක්ෂි විදියට අර දේවල් ඉදිරිපත් කරන්න පුළුවන්.

    Concept එකට Copyrights ගන්න බෑ. Source Code එකට විතරයි Copyrights හම්බෙන්නෙ... Software & Websites, Web Applications වලට මේ විදියට තමයි ඉබේම Copyrights හම්බෙන්නෙ.. Wordpress වගේ වලින් හදල නම් ඒවට හම්බෙන්නෙ නෑ මම දන්න විදියට...

    මයික්‍රෝ කාර් කොම්පැනියෙ වැඩ කරන කාලෙ මම ආසාවට System එකක් හදල ඒක ඒකෙ ලොක්කො මංකොල්ල කන්න ගිහින් Copyrights කෑල්ල ඉස්සරහට දාල ගේම ඉල්ලල අහක් වෙලා ආව මම මීට අවුරුදු ගානකට කලින්.. Copyrights ලෝ එක කියන්නෙ පට්ට... සෙල්ලම් කරන්න බෑ හරියට සාක්ෂි තියෙනව නම් අපි ලඟ...
     
    Last edited:

    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    244
    43
    mehema gaththoth athida. lawyer kenek awashya nadda. poth walata copyright gannawa vage lankawe neethiye vidihata kaloth eka internationally accept karanawada

    පොතකට copyright ගන්නේ කොහොමද බන් ?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,478
    4,479
    113
    Website එකකට Copyrights ගන්න අවශ්‍ය වෙන්නෙ නෑ.. ඒක ඔයාගෙම Codes වලින් නම් හදල තියෙන්නෙ ඉබේම Copyrights හම්බෙනව... ඒ කියන්නෙ මෙහෙමයි.

    අද පටන් ගත්ත කියන්න සිරාම සයිට් එකක් හදන්න.. දවස් 5කින් විතර ඕක ටිකක් හදල ඉවරයි කියන්නකො.. ඔයාගෙ GMAIL එකකින් Source Code එක ZIP කරප File එකක් ඒ කිව්වෙ ඒ වෙද්දි හදල තියෙන ටික තමන්ගෙ තව වෙන GMAIL එකකට වයල තියන්න දිනයයි නමයි ගමයි NIC එකයි Body එකේ Type කරල. ඒ විදියට Source Code එකේ Versions 5k 6k හෝ ඊට වැඩි ප්‍රමාණයක් එක එක දවස් වල හදපුව ඒ විදියට යවල තියා ගන්න.. මොකෙක් හරි ‍සයිට් එක ඉස්සුවොත් නඩුවක් දාල සාක්ෂි විදියට අර දේවල් ඉදිරිපත් කරන්න පුළුවන්.

    Concept එකට Copyrights ගන්න බෑ. Source Code එකට විතරයි Copyrights හම්බෙන්නෙ... Software & Websites, Web Applications වලට මේ විදියට තමයි ඉබේම Copyrights හම්බෙන්නෙ.. Wordpress වගේ වලින් හදල නම් ඒවට හම්බෙන්නෙ නෑ මම දන්න විදියට...

    මයික්‍රෝ කාර් කොම්පැනියෙ වැඩ කරන කාලෙ මම ආසාවට System එකක් හදල ඒක ඒකෙ ලොක්කො මංකොල්ල කන්න ගිහින් Copyrights කෑල්ල ඉස්සරහට දාල ගේම ඉල්ලල අහක් වෙලා ආව මම මීට අවුරුදු ගානකට කලින්.. Copyrights ලෝ එක කියන්නෙ පට්ට... සෙල්ලම් කරන්න බෑ හරියට සාක්ෂි තියෙනව නම් අපි ලඟ...

    නෑ මචන් මන් කියන්නේ වෙබ් සයිට් එක උස්සයි කියලා නෙමේ. මට copyrights ගන්න ඔනේ මම දාන contents (posts) වලට
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,478
    4,479
    113
    පොතකට copyright ගන්නේ කොහොමද බන් ?

    ලංකාවේ එහෙම නීතියක් තියෙනවනේ බන්. මන් හිතන්නේ ලෝයර් කෙනෙක් ගාවට ගිහින් කොපිරයිට් Agreement එකක් ගහන්න ඕනේ
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Wordpress da? ලේසිම වැඩේ text selection කරන එක නවත්තන එක.

    Copy කරපු content තියනවාම් Google DMCA එකට report කරලා ඒ duplicate contents ටික Google වලින් අයින් කරගන්න.
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    244
    43
    Wordpress da? ලේසිම වැඩේ text selection කරන එක නවත්තන එක.

    Copy කරපු content තියනවාම් Google DMCA එකට report කරලා ඒ duplicate contents ටික Google වලින් අයින් කරගන්න.

    text selection නොකර කොපි කරගන්න පුළුවන්. වැඩේ ටිකක් අමාරු උනත් හොරෙක්ට ඕක එච්චර ගානක් නෑ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    text selection නොකර කොපි කරගන්න පුළුවන්. වැඩේ ටිකක් අමාරු උනත් හොරෙක්ට ඕක එච්චර ගානක් නෑ.

    Kohomada ban? "CTRL" +A wada karane natham?