Questions website එක google index වෙන්නේ නැ

lasindu_savinda

Junior member
  • Nov 19, 2025
    46
    15
    8
    මම .site domain වලින් website 3ක් පටන් ගත්තා. hosting - aws lightsail , CMS - wordpress. article 100 - 150 අතර තියෙනවා. chatgpt වලින් තමයි article හදාගන්නේ. home page විතරයි index වෙලා තියෙන්නේ. මාස 6ට වැඩි site ඔක්කොම. link console එකේ දවස ගානේ fatch කරා. එත් success එකක් නැ .com domain එකකට මාරු උනොත් මේක හරියයිද. AI article නිසාද index වෙන්නේ නැත්තේ. article හදන්න හොද prompt එකකුත් දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්.
     
    lasindu_savinda

    Junior member
  • Nov 19, 2025
    46
    15
    8
    1763704120665.png

    sitemap eke nam aulk ne.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,297
    5,385
    113
    Panadura
    .com නම් ලේසියෙන් රෑන්ක් වෙනවා. AI Article over optimize කලහමත් රෑන්ක් වෙන්නෙ නෑ. Natural විදිහට තියපන්.
     
    lasindu_savinda

    Junior member
  • Nov 19, 2025
    46
    15
    8
    .com නම් ලේසියෙන් රෑන්ක් වෙනවා. AI Article over optimize කලහමත් රෑන්ක් වෙන්නෙ නෑ. Natural විදිහට තියපන්.
    ඒ කිවේ ai වලින් දෙන output එක වෙනස් කරන්නේ නැතුව ඒකම දාන්න කියලද. පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    .site? Mokatada ban owa ganne.com nattan aduma gane .io wath ganin nattam website hadanna epa atarapan
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,297
    5,385
    113
    Panadura
    ඒ කිවේ ai වලින් දෙන output එක වෙනස් කරන්නේ නැතුව ඒකම දාන්න කියලද. පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද
    Article humanizer විදියට write karapan AI eken.
    Related images add කරන්න. youtube video embed කරලා article එක මැද්දට add කරන්න. මුලින්ම දාන Article ටික long tail keywords වලට හදාගන්න.
    Site.google.com එකේ Page ඒකටත් හදලා ඒකටත් ලින්ක් කරපන්. Simple template එකක් දාන්න.
    .com Domain එකක් ගත්තා නම් ලේසියි වැඩේ.
    namecheap වගේ හොස්ටින් එකක් වුනානම් තවත් ලේසියි.
    නිෂ් සයිට් එකකට නම් ඔය ඩොමේන් අවුලක් නෑ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    uba oke seo karala tawa improve karanna epa oka kawadawath rank wenne ne. Tawa additional keyword ekak add karala hari .com ganna.nattan .io ganna .io shape eke rank wenawa
     
    lasindu_savinda

    Junior member
  • Nov 19, 2025
    46
    15
    8
    .site gatte aparade. .com ganna epai
    mehema deyak wei kiyala hithuwe ne.

    uba oke seo karala tawa improve karanna epa oka kawadawath rank wenne ne. Tawa additional keyword ekak add karala hari .com ganna.nattan .io ganna .io shape eke rank wenawa
    ow hosting walata gewanawa withrai kale
    ------ Post added on Nov 21, 2025 at 12:36 PM

    Article humanizer විදියට write karapan AI eken.
    Related images add කරන්න. youtube video embed කරලා article එක මැද්දට add කරන්න. මුලින්ම දාන Article ටික long tail keywords වලට හදාගන්න.
    Site.google.com එකේ Page ඒකටත් හදලා ඒකටත් ලින්ක් කරපන්. Simple template එකක් දාන්න.
    .com Domain එකක් ගත්තා නම් ලේසියි වැඩේ.
    namecheap වගේ හොස්ටින් එකක් වුනානම් තවත් ලේසියි.
    නිෂ් සයිට් එකකට නම් ඔය ඩොමේන් අවුලක් නෑ.
    aws , digitalocean. mewage vps ekak use karata aulk nane.
    ------ Post added on Nov 21, 2025 at 12:37 PM
     
    • Like
    Reactions: leeroxxroxx