website 100 ka order ekek

weerarathne99

Active member
  • Mar 21, 2010
    369
    84
    28

    kawru hari innawada, website 100 hadala denna puluwan.. mage yaluwekge order ekak.

    10 gane 10 denekugen wunath awulaka naha..

    every sites must be SEO
    keywords oriented

    how much budget?
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113

    kawru hari innawada, website 100 hadala denna puluwan.. mage yaluwekge order ekak.

    10 gane 10 denekugen wunath awulaka naha..

    every sites must be SEO
    keywords oriented

    how much budget?

    I can give 100 domains and hosting accounts :yes: If you need I can install any script/ wordpress
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    ei ban puduma welaaaa

    පුදුම උනේ බන් පෝස්ට් ගානට. මේකේ දවසකට හෙල්ප් ඉල්ලලා ත්‍රෙඩ් කියක් නම් වැටෙනවද. අඩුම තරමින් ඒ එකකට බම්ප් එකකින් වත් උදවුවක් වෙන එක තමා මනුස්සකම. හැබැයි ඒක නීතියක් නම් නෙමෙයි. තමන්ගේ වැඩේ කරන් හිමින් මාරු වෙන්න නිදහස තියනවා. :cool:
     
    weerarathne99

    Active member
  • Mar 21, 2010
    369
    84
    28
    පුදුම උනේ බන් පෝස්ට් ගානට. මේකේ දවසකට හෙල්ප් ඉල්ලලා ත්‍රෙඩ් කියක් නම් වැටෙනවද. අඩුම තරමින් ඒ එකකට බම්ප් එකකින් වත් උදවුවක් වෙන එක තමා මනුස්සකම. හැබැයි ඒක නීතියක් නම් නෙමෙයි. තමන්ගේ වැඩේ කරන් හිමින් මාරු වෙන්න නිදහස තියනවා. :cool:

    naha ban.. mama register wunata... masa dekaka idan tama active wune
     
    Crypto Max

    Member
    Mar 31, 2018
    52
    14
    0
    මට කරන්න පුළුවන් වෙයිද? WordPress ගැන සූටි දැනුමක් තියෙනවා :)