website or sell??

Emios

Well-known member
  • Dec 10, 2009
    73,767
    66,291
    113
    sinhalu estibot eke exact keyword monthly searches 165,000 ena domain ekak tiyenawa.broad searches 600,000 wage.mehema domain ekak develop karoth income ekak enawada?nattan podi ganakata wikuanala dannada?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,767
    66,291
    113
    Nikan nam web ekak gahala wadak nathi wevi neda bn.
    website knowledge nan nil.oya rss feed website ekak wage gahala ad daganna puluwanda?

    ko mae sihalu
    ------ Post added on Aug 26, 2021 at 9:17 PM
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබ ඔය කරන ඩොමේන්ස් අරං විකුනන සීන් එක ගැන නම් මට අත්දැකීම් නෑ මචන්. ඒත් මම එහෙම මගේම වැඩකට ඩොමේන් එකක් ගන්නවා නම් ඩොමේන් එකේ backlink profile එක හොදට බලලා තමයි ගන්නෙ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,767
    66,291
    113
    උබ ඔය කරන ඩොමේන්ස් අරං විකුනන සීන් එක ගැන නම් මට අත්දැකීම් නෑ මචන්. ඒත් මම එහෙම මගේම වැඩකට එහෙම ඩොමේන් එකක් ගන්නවා නම් ඩොමේන් එකේ backlink profile එක හොදට බලලා තමයි ගන්නෙ.
    mata kiyapanko keyword ekata mae gana monthly searches enawanan,backlink 320, 99% dofollow,reffering domains 169 tiyenawa bn,domain only.mata meken website ekak gehuwoth income ekak tiyeyda?

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    traffic eka ena ratawal anuwa adsence income wenas wenawa neda ban?anika monthly searches ochcharak thibbata ubage site ekata mechcharak visitorsla ganak enawa kiyala hariyatama kiyanna bahane?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,767
    66,291
    113
    traffic eka ena ratawal anuwa adsence income wenas wenawa neda ban?anika monthly searches ochcharak thibbata ubage site ekata mechcharak visitorsla ganak enawa kiyala hariyatama kiyanna bahane?
    US only searches pennane 350,000 ganak.man danne ne ban wesbite gena.meka domain only.website ekak ne.meka develop karoth mokada wenne?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    mata kiyapanko keyword ekata mae gana monthly searches enawanan,backlink 320, 99% dofollow,reffering domains 169 tiyenawa bn,domain only.mata meken website ekak gehuwoth income ekak tiyeyda?

    උබ ඒ බැක්ලින්ක්ස් මොනවද කියලා බැලුවද?

    US only searches pennane 350,000 ganak.man danne ne ban wesbite gena.meka domain only.website ekak ne.meka develop karoth mokada wenne?

    ඩොමේන් එක විතරයි නම් තියෙන්නෙ ඒ සයිට් එකෙන් කන්ටෙන්ට් google cache එකෙන් ගියාට පස්සෙ ගූගල් එකෙන් එන ට්‍රැෆික් එක නැති වෙලා යයිනෙ බං.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,767
    66,291
    113
    උබ ඒ බැක්ලින්ක්ස් මොනවද කියලා බැලුවද?

    ඩොමේන් එක විතරයි නම් තියෙන්නෙ ඒ සයිට් එකෙන් කන්ටෙන්ට් google cache එකෙන් ගියාට පස්සෙ ගූගල් එකෙන් එන ට්‍රැෆික් එක නැති වෙලා යයිනෙ බං.
    ne ban man kivve domain keyword ekata tama oya search gana enne.domain eka exact popular keyword ekak. hitapanko apple keyword ekata 1m search tiyenawanan man gawa tiyenne apple.com eka
     
    • Like
    Reactions: Kolama

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Keyword difficulty එක බලන්න ahref එකෙන්. 40% අඩුයි නම් ලේසියෙන් rank කරගන්න පුළුවන් වෙයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,767
    66,291
    113
    Keyword difficulty එක බලන්න ahref එකෙන්. 40% අඩුයි නම් ලේසියෙන් rank කරගන්න පුළුවන් වෙයි.
    mchn 24 enne ashref eke.google keyword planner eke search karama 100k-1M competiton low kiyala enawa
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    mchn 24 enne ashref eke.google keyword planner eke search karama 100k-1M competiton low kiyala enawa
    එහෙනම් site එකක් කරන එක හොදයි. articles ලියන්න අමාරු නම් කවුරු හරි hire කරගන්න.