Weddin Mafia

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,352
    8,488
    113
    මම නම් කියන්නේ ලක්ෂ 15, 20 වියදම් නොකර ලගම හිතවතුන්ට පමණක් පොඩි උත්සවයක් පවත්වා wedding ෆොටෝස් ටික හරියට අරන් , වියදම් කරන්න හිතන් හිටපු සල්ලි Car එකකට හෝ අලුත් නිවසකට ආයෝජනය කල යුතු ය.:yes: නෑදෑයන් ට ඕන මගුලක් කියා ගන්න කියල පාඩුවේ ඉන්න තියෙන්නේ.:frown:


    සිරාවටම, මාත් මේක තම කරන්න ඉන්නේ...
    වහනයක් ගත්තොත් එක අපිටම කියල තියෙන්වවත්..
    මගුලට නෑයෝ අවට උන් බලන්නේ ඔකේ ඇදයක් හොයන්නනේ.
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,843
    791
    113
    @Thusithaya
    eth mehami ban ada kale normal karanna one day function ekata 12-15 athare yanawa dekata beduwa eka pattakata 6-7 laks enawa adu karnnna oan mala mudu ewa eta passe gift 2-3 laks finally 10 laks wage enawa for midde class executive cat job karanna ekekta 5 laks tikak awula naha eta eha giyoth amarui
     

    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    39924013_1628431183929348_2217331412644659200_n.jpg