Weddin Mafia

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    මම නම් කියන්නේ ලක්ෂ 15, 20 වියදම් නොකර ලගම හිතවතුන්ට පමණක් පොඩි උත්සවයක් පවත්වා wedding ෆොටෝස් ටික හරියට අරන් , වියදම් කරන්න හිතන් හිටපු සල්ලි Car එකකට හෝ අලුත් නිවසකට ආයෝජනය කල යුතු ය.:yes: නෑදෑයන් ට ඕන මගුලක් කියා ගන්න කියල පාඩුවේ ඉන්න තියෙන්නේ.:frown:

    මේක තමා ඇත්ත
    :eek::
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,714
    1
    4,792
    113
    40
    හත් ඉලව්වෙ!
    සල්ලි තියේ නං ඉතින් මක් වෙනවද කැමති විදිහකට වියදන් කරගත්තම. සල්ලි නැති උන් ණය වෙලා තියෙන ඒවා විකුණලා වෙඩින් ගන්න එකනං බොරු වැඩක් තමා.

    anna ekai..:)
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සල්ලි තියෙන මිනිස්සුන්ගෙ වෙඩිං වලට ඉන්වයිට් කරන්නෙම ප්ලේට් එක 4500න් උඩ වගේ යන හොටෙල් වලට, තෝරගත්ත ඒ වගේම සල්ලි තියෙන මිනිස්සු කොටසකට. ඒ අයගෙන් ගොඩාක්ම කාලා බීලා ලියුම් කවරෙට 1000ක් 2000ක් දාන හිඟන්නො නෙවෙයි. ප්ලේට් එකේ ගාණ කවර් කරල තව අඩුම රුපියල් 2000ක් 3000ක් වත් තියෙන්න දාන අය.

    නැ..මේකත් 100%ක්ම වෙන්නෙ නැ..සාමාන්‍යයෙන් හයි ක්ලාස් මිනිස්සු ටික දෙනාටයි ආරාදනා කරන්නෙ...පට්ටි පිටින් ගෙන්වන්නෙ සාමාන්‍ය අය..5ස්ටාර් හොටෙල් එකෙන් කාලාත් රුපියල් 2000ක් දිලා යන මිට් වෙලා තියෙනවා...වෙඩින් එකෙ අය 5ස්ටාර් හොටෙල් එකෙ ගන්නෙ ලොකු ගානක් දෙවි කියලා.එත් එන අය කරන්නෙ ලොකු ගානක් ඇදුම් වලට වියදම් කරලා 1000ක් 2000ක් දිලා යන එක:Pඑක අතකින් එහෙම වෙනඑකත් මරු:P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    patta talk eka machan..man danna doctor akka kenek bande doctor kenek dennama wedding Na register Una mahulu niwasa lama niwasa pansal walata Dane dunna. Echcharai
    Mage asawa mehemai nikam register wela India wage gihin wedding ekak ganna podi ekak.lokuwata neme. Eth ekata ggodak aya kamathi une Na munge thiyena Ara maha loku puke sinhale kiyana concept eka nisa Sinhala wela eka ekage widhiyata badinne mkada ahanawa. Eth un home coming eka ganne e widiyata adala.:lol: Passe Man hithuwa register wela wena rataka Rome Italy wage awidinna yanna.

    ඔවා මොනාද අප්පා..උදෙට මාල 7 දාලා නිලමෙ ඇදන් පොරුවට නගිනවා..කැවා නොකැවා ගවුමක් පටලවන් ගොයිනවේ යනවා කියලා යනවා..ඔන්න තව දවසකින් ඉන්දියන් සුට් එකක් ගහගෙන හොම්කමින් එනවා:lol::lol:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    අනිවාර්යයෙන් ම.අපෙ අක්කා කෙනෙක් ගෙ වෙඩිමක් තිබ්බා..වෙඩිම ගත්තෙ කොල්ලගෙ පැත්තෙන්...මොකද එයාලට සෙනග වැඩිලු..කෙල්ලගෙ පැත්තෙන් 75ක් වගෙ.එත් කොල්ලගෙ පැත්තෙන් 500ක් විතර ඉන්නවා කිවුවා.එ නිසා එයාලා ගන්නවා කිවුවා..වැඩිපුර ම කොල්ලගෙ තාත්තාට තමා ඔනි උනෙ...එයාගෙ හොදම බර කාරයෙක්ට පවුල් පිටින්ම එන්න කිවිවා වෙඩිමට අඩුම 50000ක් වත් ලැබෙයි කියලා...
    කියන්න දුකයි අප්පා...උන් 6 දෙනෙක් ඇවිත්.ආර්පිකො එකෙ තියෙන්නෙ 900 යෙ බෙඩ්ශිට් එකකුයි,1200යෙ කෙට්ල් එකකුයි දිලා ගිහින්...:rofl::rofl::rofl::P:Pකොහොමද ටොපිය.තාත්තාන්ඩි එ මනුස්සයාට කියලා වෙනමම ඩබල් බ්ලැක් එකකුත් පුතාට කියලා අරගෙන:lol::lol::lol:

    :rofl::rofl: ඔය 500කට 600කට ඉන්වයිට් කරලා මඟුල් කන උන් ගොඩක් වෙලාවට එක්කො අඩූ බජට් එකෙන් කැඳත් නැති වෙඩිමක් කරනවා. නැත්තම් අතින් වියදම් කරන් නරි ටිකක් නාවලා ගුටි කෙලගෙන අන්තිමට වෙඩිමේ 1000ක් අඩුපාඩුත් අහගන්නවා ආව උන්ගෙන්. නිකන් අපරාදෙ ජීවිතේට එකපාරක් උදාවෙන ලස්සන දවසක් නාස්ති කරගන්නවා. :sorry:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    නැ..මේකත් 100%ක්ම වෙන්නෙ නැ..සාමාන්‍යයෙන් හයි ක්ලාස් මිනිස්සු ටික දෙනාටයි ආරාදනා කරන්නෙ...පට්ටි පිටින් ගෙන්වන්නෙ සාමාන්‍ය අය..5ස්ටාර් හොටෙල් එකෙන් කාලාත් රුපියල් 2000ක් දිලා යන මිට් වෙලා තියෙනවා...වෙඩින් එකෙ අය 5ස්ටාර් හොටෙල් එකෙ ගන්නෙ ලොකු ගානක් දෙවි කියලා.එත් එන අය කරන්නෙ ලොකු ගානක් ඇදුම් වලට වියදම් කරලා 1000ක් 2000ක් දිලා යන එක:Pඑක අතකින් එහෙම වෙනඑකත් මරු:P

    එහෙම වෙන්නෙ තමන් ඉන්න සමාජ මට්ටමට වඩා පහල අය හරි, ගොරක යක්කු හරි ගෙන්නගත්තම. නැත්තම් එන්නෙ නැතුව හිටියත් ප්ලේට් වල ගාණවත් ෂේප් නොවෙන්න දාන්නෙ නෑ ගොඩක් අය.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    එක බොරු කතාවක්...දෙන්නම කැමති ලොකෙ තියෙන හොදම විදිහට වෙඩිම ගන්න. ....මගෙ යාලුවෙක් ගෙ වෙඩිමක් තියෙනවා දෙසැම්බර් එකෙ...කෙල්ලගෙ පැත්තෙන් වෙඩිම ගන්නවා ලු.කොල්ලගෙ පැත්තෙන් හොම්කමින් එක ගන්නවා ලු...කෙල්ලට අන්දවන්න එන්නෙ ප්‍රේමසිරි ගෙ ගොලයෙක් ලු...වෙඩින් එකට විතරක් ලක්ශ 20ක්...ෆ්‍රී ශුට් එකෙ ඇදුම් වලට විතරක් 50000ක්..කෙල්ලගෙ තාත්තා බැන්ක් එකක වැඩ කරන්නෙ..එ නිසා ලොන් එකක් දාලා...:baffled:

    හැමෝම එක වගේ නෑනේ.මම කිව්වේ අපි වගේ හිතන අය.
    කෙල්ල ටිකක් තේරුම් ගත්තනම් හරි.
    සල්ලි තියෙන විදිහටයි වෙඩින් එක ගන්න ඕනා :growl:
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,794
    1
    27,744
    113
    තමා සන්තකව ඇති මුදල් නැති නාස්ති කරගනිමින් සිය අනාගතය උදෙසා ඉතිරි කර ගත යුතු වත්කම් කාබාසිනියා කරගනිමින් හතර අතේ ණය වෙමින් විවාහ මංගල උත්සව සැමරීමේ රැල්ලක් වත්මන් සමාජයේ නිර්මාණය වූයේ කෙසේද යන කරුණ පැහැදිළි කිරීමට මා හට දැනුමක් නැත.

    දිගාසිරි, සුබාසිරි වගේ TV wedding programs සහ wedding shows මේ රැල්ල නිර්මාණය කරලා අපේ උන්ගේ (විශේෂයෙන් කෙල්ලන්ගේ) ඔලු කුරුවල් කරන්න සෑහෙන හේතු වුනා.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :rofl::rofl: ඔය 500කට 600කට ඉන්වයිට් කරලා මඟුල් කන උන් ගොඩක් වෙලාවට එක්කො අඩූ බජට් එකෙන් කැඳත් නැති වෙඩිමක් කරනවා. නැත්තම් අතින් වියදම් කරන් නරි ටිකක් නාවලා ගුටි කෙලගෙන අන්තිමට වෙඩිමේ 1000ක් අඩුපාඩුත් අහගන්නවා ආව උන්ගෙන්. නිකන් අපරාදෙ ජීවිතේට එකපාරක් උදාවෙන ලස්සන දවසක් නාස්ති කරගන්නවා. :sorry:

    :yes::yes:කොහොමත් රටටම පෙන්න ගන්න හදන මගුල් අල වෙන්න තියෙන අවස්තා වැඩි..
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙම වෙන්නෙ තමන් ඉන්න සමාජ මට්ටමට වඩා පහල අය හරි, ගොරක යක්කු හරි ගෙන්නගත්තම. නැත්තම් එන්නෙ නැතුව හිටියත් ප්ලේට් වල ගාණවත් ෂේප් නොවෙන්න දාන්නෙ නෑ ගොඩක් අය.

    නැයො කියන සෙට්ස් තමා ඔවා වැඩිපුර ම කරන්නෙ හැබැයි..මෙහෙමනෙ ඔකට එ මිනිස්සු ගෙ සිතුවිලි සහ තත්වයත් බලපානවා..පරම්පරාවෙන්ම සල්ලිකාර මිනිස්සු ආශ්‍රය කරන්නෙත් එ වගෙම අය නිසා එක ලොකුවට දැනෙන්නෙ නැ.එත් මිඩ්ල්ක්ලස් අය ගෙ එහෙම නැනෙ.නය වෙලා 5ස්ටාර් හොටෙල් ගත්තාට එන එවුන් නය වෙලා තෑගි දෙවි යැ.....
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හැමෝම එක වගේ නෑනේ.මම කිව්වේ අපි වගේ හිතන අය.
    කෙල්ල ටිකක් තේරුම් ගත්තනම් හරි.
    සල්ලි තියෙන විදිහටයි වෙඩින් එක ගන්න ඕනා :growl:

    කෙල්ලට තෙරුම් කරලා වැඩක් නැ අනෙ.....කෙල්ලගෙ පැත්තෙ ගැනු ටික ගානට කෙල්ලගෙ බ්‍රේන් වොශ් කරනවා...:P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙම වෙන්නෙ තමන් ඉන්න සමාජ මට්ටමට වඩා පහල අය හරි, ගොරක යක්කු හරි ගෙන්නගත්තම. නැත්තම් එන්නෙ නැතුව හිටියත් ප්ලේට් වල ගාණවත් ෂේප් නොවෙන්න දාන්නෙ නෑ ගොඩක් අය.

    එහෙම වෙන්නෙ යාලුවො යාලුවො තමා හුගක්ම.එක පාරක් අපෙ යාලුවෙක් ගෙ වෙඩිමක,ප්ලෙට් එකක 1800ක් වගෙ උන වෙඩිමකට නැ වෙන පවුලක් ඇවිත්.අම්මයි තාත්තායි දුවලා දෙන්නයි,රුපියල් 2000ක් දිලා ගිහින් :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Terra Nova

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    kasada badina dawasa eka ekaa sathutu karanna Yana ekata Wada hoda nadda e salli walin kella ekka romantic tour ekak Yana eka. Romeo Juliette hamba unu thana Juliette Romeo diha balan idapu sadalu thale balanna yanna eka, dennahema Nam dala ebbek dala Ena eka dennatama godak sathutin mathak karanna puluwan Wei kawada hari..e mathaka Kochxhara sundara da nikam pressure eke eka eka un sathutu karala loan gewana ekata Wada. Kello kAmathi Wei ehema ekakata
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    me gana minissu thawa thawath danuwath wenawanam hondai. naya wela wedding ganna eke therumak naha. wedding ekak simple widihata karana tharamata hondai. mona aparadayakda me ? lankawe gewal nathuwa kuli gewal wala jeewath wena couplesla kee daahak athda ? onna owatai wisandum denna one. high cost wedding eka culture ekak karaganna honda naha.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වෙඩින් එකට අාරාධනා කරල එනු උන් දුන්න ගාන කියල හිනාවෙන එකනම් මහ බලු වැඩක්,
    දැන් ගොඩක් වෙඩින්වලදි හොටෙල් එකෙන්ම අැන්ලොප් දෙනව. විලි ලැජ්ජ නැති වැඩ :rofl:
     

    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,748
    440
    83
    Wasgamuwa National Park
    l-3215.jpg
     

    Rakza28

    Member
    Dec 27, 2016
    105
    17
    0
    මෙහෙමයි.. සල්ලි, බල පුළුවන්කාරකම තියෙන ඌ උගෙ සල්ලි වලින් බලපුළුවන්කාරකමෙන් රටට ලෝකෙට පෙනෙන්න වෙඩිං ගන්නවා. සල්ලි නැති අන්ත හිඟන උනුත් ඒව දැකලා "අපිත් ඒ වගේ මඟුල් කෑවෙ නැත්තං වස ලැජ්ජාවක්" කියල හිතාගන්නව. වටේ ඉන්න උනුත් ඒකටම උඩගෙඩි දෙනව. අනේ අර මෝඩ හැත්ත සේසතම සූරලා ණයත් වෙලා මඟුලක් කරගන්නවා. අන්තිමට හූල්ලනවා ලියුම් කවර ටික දිගාරිද්දි. ඔයාලෑ අහවලා තමා මෙහෙම මඟුලක් ගමු කිව්වෙ, දැන් සල්ලිත් නෑ. ඇයි ඔයාලගෙත් අහවල්ලු මෙහෙම කිව්ව නෙ. අන්තිමට බලපුවාම උන් දෙන්නටම ඕනකමක් තිබිල නෑ එහෙම වෙඩිම ගන්න.

    සල්ලි තියෙන ඌ අද නෙවෙයි ඉදිරියටත් මීටත් වඩා හොඳට වියදම් කරලා වෙඩිං ගන්නවා. නැති උන්ගෙන් කොටසක් ණයට කරන්න ගිහින් ඇනගන්නවා. තව කොටසක් බණ කියනව. තව කොටසක් ඇත්තටම තමන්ට තියෙන හැටියෙන් චාම්ව, ගැලපෙන විදියට වෙඩිම කරගන්නවා. කොච්චර කොහොම කලත් අවුරුදු 2ක් යද්දි යන්තම් මතකයක් විතරයි තියෙන්නෙ. ඊට වඩා ජයටම තව එකෙක් මඟුල් කෑවම අරූ සෙකන්ඩ් වෙනව ඒ වෙඩිමට.


    :yes::yes::yes:
    සහතික ඇත්ත යාළු ....