Wedding එකට අරක්කු උවමනායි

ForexGuru

Active member
  • Oct 13, 2015
    123
    37
    28
    මිතුරනි , රට අරක්කු බෝතල් 25ක් අවශ්‍යයි. VAT69 , BALLANTINE, HIGHLAND QUEEN , මේ වගේ විස්කි බ්‍රෑන්ඩ් එකක් තමයි ඕනා.. අඩුවට ගන්න පුලුවන් අය ඉන්නවා කස්ටම් එකේ එහෙම. ඒ වගේ කෙනෙක් මෙතන ඉන්නවනම් මට කියන්න. ලොකු උදව්වක්. ඒ වගේම ලොකු පිනක්. 🤣🤣🤣 මැසේජ් එකක් / කෝල් එකක් / වට්සැප් එකක් මොකකින් හරි කතා කරන්න 0717567430. වැඩි වැඩියෙන් බොන්න ලැබේවා.
     
    • Haha
    Reactions: AnGeLHuNteR

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    මිතුරනි , රට අරක්කු බෝතල් 25ක් අවශ්‍යයි. VAT69 , BALLANTINE, HIGHLAND QUEEN , මේ වගේ විස්කි බ්‍රෑන්ඩ් එකක් තමයි ඕනා.. අඩුවට ගන්න පුලුවන් අය ඉන්නවා කස්ටම් එකේ එහෙම. ඒ වගේ කෙනෙක් මෙතන ඉන්නවනම් මට කියන්න. ලොකු උදව්වක්. ඒ වගේම ලොකු පිනක්. 🤣🤣🤣 මැසේජ් එකක් / කෝල් එකක් / වට්සැප් එකක් මොකකින් හරි කතා කරන්න 0717567430. වැඩි වැඩියෙන් බොන්න ලැබේවා.

    ubata e kiyanne tax gewanne nethuwa aduwen pannaganna neda one customs officer kenek use karala ?
     
    • Like
    Reactions: Convertainers

    Convertainers

    Active member
  • Dec 2, 2017
    210
    88
    28
    Nuwara Eliya
    Try karala balapanko puluwanda kiyala...Hehe.e kale giya ban..puluwan wunoth apitath kiyapanko...

    Customs ekata baninawa ...eeta passe apima duty free bottles hoyanawa
     
    ForexGuru

    Active member
  • Oct 13, 2015
    123
    37
    28
    Try karala balapanko puluwanda kiyala...Hehe.e kale giya ban..puluwan wunoth apitath kiyapanko...

    Customs ekata baninawa ...eeta passe apima duty free bottles hoyanawa
    සල්ලි ප්‍රශ්න නිසා බන් අඩුවට හොයන්නේ. නැත්තම් කෙලින්ම බාර් එකෙන් ගන්නවනේ. බෝතල් 25ක් කියන්නේ බර ගානක් 😥
     
    • Like
    Reactions: Convertainers

    Convertainers

    Active member
  • Dec 2, 2017
    210
    88
    28
    Nuwara Eliya
    සල්ලි ප්‍රශ්න නිසා බන් අඩුවට හොයන්නේ. නැත්තම් කෙලින්ම බාර් එකෙන් ගන්නවනේ. බෝතල් 25ක් කියන්නේ බර ගානක් 😥
    Eka thama sudu puthe kiwwe..lankawe minissu genuine nehe....minissunta salli nehe..ithin aduwata hoyanne.. ekko tax eka nogewa badu panna ganna try karanne...ehema inna gaman rata hadanna kathakaranawa api.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අරක්කු බෝතල් 25 ට දායක්ත්වය දීලා පින්වතුන් රගන්න ගත්තම කොරෝනා වලට හිනා යයි නේද....?? :angry: :confused: