Wedding වල ගහන DJ සින්දු ඩවුන්ලෝඩ් කරන්න තියෙන්නේ කොහෙද බන්?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,995
    13,899
    113
    🤍
    ඩ්ජේ එකක දාලා පෙලේ කරන සින්දු මචන්

    DJ gahana un Youtube eken download karala nemine owa play krnne

    PDDqd0M.jpg
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,899
    113
    🤍
    අඩෝ ඒ සින්දු ටිකනම් පට්ට ආ... මන් මේ තාම තේඩ් එකේ හිමීට හීමීට බාගෙන එනවා

    අර මුලින් තිබ්බ සිප්පි සෙයාර් නම් ලින්ක් වැඩ නෑ දැම්

    වෙබ්සයිට් එකක් තියෙන්නේ hearthis.at ඒ ලින්ක් නම් වැඩ ,,, කැරිම සින්දු ටික

    තැන්ක්ස් බන්....

    ඩී ජේ කොන්සෝල් එකක් වෙලා ඉපදේවා...

    :P :love::D
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,470
    8,636
    113
    Galaha
    ඩ්ජේ එකක දාලා පෙලේ කරන සින්දු මචන්

    DJ gahana un Youtube eken download karala nemine owa play krnne

    PDDqd0M.jpg
    මන්නෙන් උකාගන්න තමයි හදන්නෙ උඹ. 🥴
     
    • Haha
    Reactions: Psiko