Wedding 4tography

Aug 14, 2009
974
92
0
ෆොටෝග්‍රැෆික් ගැන දන්න අයගෙන් මේ අහන්නෙ....
මට Professional වෙඩින් ෆොටෝ ග්‍රැෆි ඉගෙන ගන්න ලංකාවේ හො‌‍ඳ තැනක් කියනවද?
Course 1k ගනන් දන්නවනම් ඒකත් කියන්න ?
බොහොම පින්

:):):):):):):):):)
 

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    hodama dee thamayi machan wedign karana kenek ekka set wela wada karanna ethakota godak deewal igena ganna puluwan
     

    chandimalin

    Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    Lal hagodage cos ekak tiyanava machan try karala balapan.bamba vala phorochrome kiyala digital colour lab ekak tiyanava eken ahala balapan
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    ලලිත් ඇතුලත්මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය
    වෘත්තීමය ඡායාරූප ශිල්පය හා කැමරා තාක්ෂනය
    මාස 6
    රු 12,000 යි.

    හැබැයි Wedding නෙවෙයි. කළාත්මක ඡායාරූප ශිල්පය..
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    ඒක ඉගෙන ගන්න තියන හොඳම ක්‍රමය තමා Wedding Photographer කෙනෙක් ලඟ වැඩ කරන එක.
    කට්ට තමයි.
    බැනුම් අහන්නත් වෙවි.
    මොකද Wedding එකක සමහර Seen දෙපාරක් ගන්න බෑනේ.
    ඒ නිසා වැරැද්දක් කලොත් බැනුම් වැඩියි.
    හැබැයි එහෙම කරල ලැබෙන දැනුම, හැකියාව වෙන කොහෙන්වත් හොයාගන්න නම් බෑ.
    :yes::yes::yes::yes::yes:

     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    dan naa koluwoo...dinuka kiyala ayya kenek innawa ... ape nadaa kenek ouu ta mama call ekak deela ahala ubata pm karanna studio 3000 ouu thama kare.... dan naa subject eka set unothin il pm ...
     

    RapidDark

    Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    machan mama karanne photoshop .. Ona Help ekak tiyenawanam PM ekak daanna :)
    Habai Mama igena gatte taniyen... Uthsaha wanthaya jaya gani kiyanwane :).. Ona Welawaka mama Help karannam