Wedding Album Design & Lightroom

Nickzone

Member
May 15, 2016
243
11
0
වෙඩින් ඇල්බම් ඩිසයිනින් වලදී Adobe Lightroom සොෆ්ට්වෙයා එක ෆොටෝස්වල කලර්ස් හදන්න පාවිච්චි කරන්නෙ කොහොම ද? :confused: :rolleyes: මූණවල් වල තියෙන ලප කැලැල් එහෙමත් Lightroom වලින් ඉවත් කරන්න පුළුවන් ද ? :rolleyes: එහෙම නැත්නම් ඒවට වෙනම Plug-ins තියෙනව ද? Wedding Album ඩිසයින් කරන කට්ටිය පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න පුළුවන් ද ඒ ගැන ? :confused:;):yes: ලොකු උදව්වක්.. :confused: :yes:
 

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif