Wedding Album Design

Nickzone

Member
May 15, 2016
243
11
0
මචං මට දැන ගන්න පුළුවන් ද අපි ඩිසයින් කරල දෙන වෙඩින් ඇල්බම් ප්‍රින්ට් කරල ලැමිනේට් කරල දෙන තැන් කොහෙද කියල ? වැඩේ හරියටම තියෙන්න ඕනෙ. තව වෙඩින් ඇල්බම්වල සයිස් එතකොට ඒක ප්‍රින්ට් කරන පේපර් එහෙම, ලැමිනේටින් වර්ග වගේ දේවල් වල මිල ගණන් කීයක් වෙනවද වගේ දෙවල් ටිකක්. වෙඩින් ඇල්බම් ඩිසයින් කරන අය පාවිච්චි කරන සොෆ්ට්වෙයා ප්ලග් ඉන්ස් මොනවද එහෙම කියලත් කියන්න පුළුවන් ද?
 

wasantha99

Well-known member
  • Jan 2, 2018
    4,724
    1,480
    113
    Maharagama soft inn da koheda kiyala place ekak thiyenawa. Nama hariyatama ahala kiyannam machan. Aeken thama godak kattiya design karawan print karawa ganne.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    kiribath goda lak seya eke karanawa oya kiyana okkoma.
    Price nam danne naa. eth chat ekak dammoth ungen ganna puluwan, egollo freindly. Software eka nam un pawichchi karanawa dakala thiyenne corel, photoshop wage. special ekak dakala naa.