Wedding Album..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,668
    113
    33
    Kalutara
    ලක්ෂ දෙකක් විතර දුන්නද?

    මෙහෙ එකෙක් ගිය අගෝස්තු වෙඩිම තිබ්බේ. අන්න වීඩියෝ එකයි ඇල්බම් එකයි දෙකම දීලත් එක්ක. ඇල්බම් එක නම් අවුලක් නෑ. වීඩියෝ එක බලද්දී තමා ඒකෙ විකාර වලට සසර කල කිරෙන්නේ. සර්ප්‍රයිස් ඩාන්ස් කියල ලබ්බකුයි. තව ජෝක් සීනුයි. තනිකරම ඉන්දියන් ටෙලි නාට්‍යක් බැලුවා වගේ. වමනෙට එනවා ලංකාවේ වෙඩින් සීන් එක දැක්කම. 🤮
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    උගෙ වරද තමයි. ඒත් වෙඩින් පොටෝනෙ. පොඩ්ඩක් යාප්පුවෙන් ගන්න බලපන්. ඌට ශොප් එකක් තියෙනවානම් උදේම ගිහින් ඌට ප්‍රින්ට් කරලා දෙන්න කියපන්. ප්‍රින්ට් කරනකම්ම එන්නේ නැතුව එතන වාත වෙවී හිටපන්. ගොඩාක් දුරට ඌ කරලා දෙයි.

    නැත්නම් උදේ හවා උගේ ගෙදර පලයන්. ගිහින් හයියෙන් අහපන් වටේට නෝට් වෙන්නත් එක්ක. බනින්නෙ නැතුව යාලුකමින්. අපේ අම්මලා නම් කියන්නේ වී පැදුරට කුරුල්ලෝ එනවා වගේ උදේ හවස ගිහින් අහපන්. එතකොටවත් කරලා දෙයි.

    උඹ බලෙන් ගන්න ගියොත් ඕකා වෙඩින් පොටෝ ටිකට කෙලවයි.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    කෙලින්ම පොලීසි නොයා ලෝයර් කෙනෙක් එක්ක කතා කරපන්. කරන්න ඕනෙ දේවල් කියයි. සමහරවිට පාරිභෝගික අධිකාරියෙත් පැමිණිලි කරන්න පුලුවන් වෙයි.
     
    • Like
    Reactions: silent one

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    උගෙ වරද තමයි. ඒත් වෙඩින් පොටෝනෙ. පොඩ්ඩක් යාප්පුවෙන් ගන්න බලපන්. ඌට ශොප් එකක් තියෙනවානම් උදේම ගිහින් ඌට ප්‍රින්ට් කරලා දෙන්න කියපන්. ප්‍රින්ට් කරනකම්ම එන්නේ නැතුව එතන වාත වෙවී හිටපන්. ගොඩාක් දුරට ඌ කරලා දෙයි.

    නැත්නම් උදේ හවා උගේ ගෙදර පලයන්. ගිහින් හයියෙන් අහපන් වටේට නෝට් වෙන්නත් එක්ක. බනින්නෙ නැතුව යාලුකමින්. අපේ අම්මලා නම් කියන්නේ වී පැදුරට කුරුල්ලෝ එනවා වගේ උදේ හවස ගිහින් අහපන්. එතකොටවත් කරලා දෙයි. ඌටත් බෑ කියලා එපා වෙනවනෙ. හැමදාම උදේට මුලිච්චි වෙන්න පලයන්. උබට යන්න බැරිනම් වෙන එකෙක් හරි යවපන්.

    උඹ බලෙන් ගන්න ගියොත් ඕකා වෙඩින් පොටෝ ටිකට කෙලවයි.
     
    • Like
    Reactions: silent one

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    oya wadema matath una. 20% balance ekak gewanna thibilath mu album eka denna awrudu 2k adda. uwa set kareth yaluwekge recommendation ekakakin. album eka hamba wenakota eke asawa gihin. ada wenakan eka parakwath album eka balala na. uba kiyana pora kandy wala dial ekakda?
     
    • Like
    Reactions: silent one

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,445
    1
    14,494
    113
    පලවෙනි බබාටත් අවුරුද්දක් ගියාම සාමාන්‍යයෙන් ඇල්බම් එක හම්බෙන්නෙ
     
    • Like
    • Haha
    Reactions: silent one and Yazo

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    අඩෝ මගෙ වෙඩිමෙ පොටෝ ගෙනාවෙ සති දෙකකට කලින් ඊට කලින් ගන්න තිබ්බ මට උවමනාවක් තිබ්බෙ නෑ (සල්ලිත් ඔක්කොම වගේ දීලා තිබ්බෙ)
    පොටෝ ගහපු මලයා නංගිගෙ යාලුවෙක්
    ඒකා බලෙන් පොටෝ ටික ප්‍රින්ට් කරලා දුන්නෙ :rofl: :baffled:
    තාම එන්ලාජ්මන්ට් ටික උගෙ ගෙදර :baffled:
    ඒ ටික ගන්න කියලා ඌ බනිනව කොයිවෙලේ හරි :rofl::baffled:
    වෙඩිමෙ පොටෝ ගහන එක නම් ගොඩක් හොයලා දෙන්න ඕනෙ එකක් කොල්ලො, මගෙ ලිස්ට් එකෙත් පොටෝග්‍රැපර්ලා සෙට් එකක් ඉදලා අයින් කලා කට්ටිය ඇල්බම් වෙලාවට දෙන්නෙ නැති නිසා :dull:
    හොදින් ගන්න බලපන් මොනා හරි වෙලා අන්තිමට වෙඩිමෙ පොටෝ ටික නෑ කිවුවොත් වැඩක් නෑනෙ බන් :(
     
    • Like
    Reactions: silent one and Yazo

    Yazo

    Well-known member
  • Jan 27, 2021
    185
    245
    63
    ගොඩක් උන් ඔහොම තමා මචන්..
    අපේ ඇල්බම් එක ගන්න අවුරුද්දක් විතර ගියා.. ප්‍රසිද්ධ පෝට් එකක්.. මාර ටෝක්ස් දෙන්නේ..
    වෙඩින් එක ගන්නවට වඩා අමාරුයි ඔකුන්ගෙන් ඇල්බම් ටික ගන්න... :angry:
     

    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    මචන්ලා මගේ wedding එක තිබිල අවුරුදු එක හමාරක් විතර වෙනවා දැන් තාම Album එක හම්බුනේ නෑ Photographer මගේ යාලුවෙක් ඒ වගේම හොඳ Place එකක් තියන පොරක් ඒ හින්දම මන් මුට වැඩේ ඉවර වෙන්ඩ කලින් මුලු මුදලම දුන්න මන් කරපු ලොකුම ගොන් කම :confused: , කොහොමහරි කෙඳිරිගාල මූ December 30 වෙද්දී Album එකේ Page ටික හදල මට massenger කරලා තිබ්බ Print කරන්ඩ විතරයි තිබ්බේ දැන් මාස තුනයි මු මේක Print කරන්නේ නෑ අද දෙන්නම් හෙට දෙන්නම් කියනවා පෙරේදා අනිවා දෙනවා කියල මන් කතා කරාම Album එක අතේ තියෙන්නේ හෙට 12 එන්ඩ කිව්වා ඊයේ කතා කරාම මූ Phone එක උස්සන්නේ නෑ වෙන Phone එකකින් ගත්තම ඉස්සුවා මු කියනවා ගන්ඩ බැරි උනාලු අද දෙන්නම් කියනවා :growl: මන් කිව්වා පොලිසි යනවා කියල මු Massenger චැට් එහෙම ඊයේ Delete කරලා ඒ කියන්නේ ඕක අදත් දෙන්නේ නෑ මන් හෙට Complain එකක් දානවා ,
    1. පොලිසි ගිහින් වැඩක් වෙයිද?
    2. පොලිසි ගිහින් නෑ බන් කවදාවත් කොහොමද වැඩේ වෙන්නේ?
    3. සමත මණ්ඩල කියන්නේ මොකද්ද ඒකට යන්ඩද?

    ape aiya kenektath una oya wadema passen gihin wadala wadala thama anthimata illgaththe
     
    • Like
    Reactions: silent one

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    owa hondai mage wedding eke album ekak na pora ge PC eke aulak wela photo tika makunualu salli bagayak dunna ekanam apahu dunna eth wadak na ne.
    holly crap ban.. උඹ කොහොමද ඒක විඳ දරා ගත්තේ? ජීවීතේ ලස්සනම දවසක මතක සටහන් ටික නැති කලා කිව්වම... මම දන්න එකෙක් ඉන්නවා ඌ බැකප් 3ක් දානවා..
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Facebook page karana unata ganak deela bad review dana eka thamai karanna tiyenne polici giyatanam oowa wisadenne naha.
    Photos wala soft copies tikawath gaththe nadda uba edama? ewa wath aragena uba athin kait karana print karaganin eka polici yanavata wada labai.. Album print karanna maha ganak yanne na, Photographer ge details public danna nattam okunwa mattu wenne naha
     
    • Like
    Reactions: silent one

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    holly crap ban.. උඹ කොහොමද ඒක විඳ දරා ගත්තේ? ජීවීතේ ලස්සනම දවසක මතක සටහන් ටික නැති කලා කිව්වම... මම දන්න එකෙක් ඉන්නවා ඌ බැකප් 3ක් දානවා..

    man eka gana e kale indala lokuwata hithuwe na kohomath habai man kiuwe oya album hadana wade karanne nathua immu kiyala wife ekata baniwa mathak kara kara man ehema kiuwa nissa ewa nathi una kiyala. :rofl: :rofl: :rofl: wife nam thamath mathak kara kara baninawa. :rofl: :rofl: :rofl: u kiyala monwa karanada uta banalth wadak na ne banna kiyala aya photo tika enne na ne. ehema kiyala hitha hada gaththa.

    ado ohoma kiyanna bene bn hari nm un backup ekak gahala thiyaganna one ne bn

    ow uge waradda thamai habai uge backup ekatath ekkama thamai kela une uge wada karapu ekek thamai wade dela thiyenne ape witharak newi thawa set ekakagema photo na monwa karanada bn.
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    REPLY කරපු BUMP කරපු සේරටම බොහොම ස්තුතියි :love:, පොර පෙරේදා සමාවත් ඉල්ලලා උගෙ දුක් ගැනවිලිත් කියල ALBUM එක දුන්න වැඩේ බොහොම සුහදව විසඳුනා :D ALBUM එකත් සුපිරියටම තිබ්බා, යාලුවෝ ඔක්කොටම ජයවේවා එහෙනම්.. (y)