REPLY කරපු BUMP කරපු සේරටම බොහොම ස්තුතියි :love:, පොර පෙරේදා සමාවත් ඉල්ලලා උගෙ දුක් ගැනවිලිත් කියල ALBUM එක දුන්න වැඩේ බොහොම සුහදව විසඳුනා :D ALBUM එකත් සුපිරියටම තිබ්බා, යාලුවෝ ඔක්කොටම ජයවේවා එහෙනම්.. (y) සන්තෝෂයි වැඩේ සතුටුදායක විදිහට වෙච්ච එක ගැන