Wedding Banquet Hall Help

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන්ලා මට විස්තර ටිකක් ඕනේ වෙලා තියෙනවා මෙන්න මේ පල්ලෙහා තියෙන නගරවල හෝ ඒ නගරවලට ආසන්නව තියෙන වෙඩින් රිසිප්ෂන් හෝල්ස් වල contact details... :yes:

    උඹල දන්න තැන්වල telephone numbers/email addresses/addresses තියෙනවා නම් මේකේ දාපන්කෝ... ;) ලොකු උදව්වක් මචන්ලා... :rolleyes: :rolleyes:

    Kiribathgoda, Kadawatha, Ragama, Wattala, Welisara, Ja-ela, Kaduwela, Gampaha

    -------------------------------------------------------------------------

    විශේෂ නිවේදනයයි !!!


    බම්ප් එකක් මගින් හෝ උදව් කරන හැමෝටම රෙප්ස් 5 බැගින් දෙනු ලැබේ... :nerd: :nerd:

    -------------------------------------------------------------------------
     
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වත්තල සමරා එක
    එක නම් පට්ට පරණ එකක්
    තව එකක් තියෙනවා නේෂන් ට්‍රස්ට් බෑන්ක් එක ගාව
    ගම්පහ නම් වෙට්වෝටර් එක තියෙනවනේ බන්
    එක නම් සුපිරිම ප්ලේස් එක බන් :yes:
     
    • Like
    Reactions: pranathlcp

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry


    වත්තල සමරා එක
    එක නම් පට්ට පරණ එකක්
    තව එකක් තියෙනවා නේෂන් ට්‍රස්ට් බෑන්ක් එක ගාව
    ගම්පහ නම් වෙට්වෝටර් එක තියෙනවනේ බන්
    එක නම් සුපිරිම ප්ලේස් එක බන් :yes:

    thanks machanla...rep 5+ :yes::yes:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    BUMP

    අතට නිවාඩු දෙන ගමන් ලිදේ පතුල බලන්න ද ලැස්තිය....

    නුවරනම් ඕන දෙයක් .... උඩට ... :yes::yes::yes:;)

    ela ela. Bump

    :yes: thanks machanla

    ගම්පහ- පභාවී විතරයි මන් දන්නේ....

    Contact details thiyenawa nam methana danna

    ගනේමුල්ලේ එකක් තියෙනවා
    උබේ නරක වෙලාවට අර ගමේමුල්ලෙ අනාථය නෑ

    එහෙ නම් දුර වැඩියි මචන්...ඇත්තටම ඒ අනාථයට මොකද වුනේ? :baffled: මේ වෙඩින් එක මගේ නෙමෙයි බන්, මගේ අයියගේ... :dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :yes: thanks machanla



    Contact details thiyenawa nam methana danna



    එහෙ නම් දුර වැඩියි මචන්...ඇත්තටම ඒ අනාථයට මොකද වුනේ? :baffled: මේ වෙඩින් එක මගේ නෙමෙයි බන්, මගේ අයියගේ... :dull:
    එහෙමද ඌ පොඩි හෙල්ත් අවුලක්
    ගම්පහ වෙට් වෝටර් එක හොඳ නැද්ද එළකිරි එකේම කොල්ලෙක් බඳිනවා නෙක්ස්ට් වික් එකේ එළකිරි පොට් එක බන් ලස්සනයි එතන

    https://www.facebook.com/pages/WET-WATER-Resort/500079783388265