මචන්ලා මට විස්තර ටිකක් ඕනේ වෙලා තියෙනවා මෙන්න මේ පල්ලෙහා තියෙන නගරවල හෝ ඒ නගරවලට ආසන්නව තියෙන වෙඩින් රිසිප්ෂන් හෝල්ස් වල contact details...
උඹල දන්න තැන්වල telephone numbers/email addresses/addresses තියෙනවා නම් මේකේ දාපන්කෝ...
ලොකු උදව්වක් මචන්ලා...

Kiribathgoda, Kadawatha, Ragama, Wattala, Welisara, Ja-ela, Kaduwela, Gampaha
-------------------------------------------------------------------------
විශේෂ නිවේදනයයි !!!
බම්ප් එකක් මගින් හෝ උදව් කරන හැමෝටම රෙප්ස් 5 බැගින් දෙනු ලැබේ...

මේ වෙඩින් එක මගේ නෙමෙයි බන්, මගේ අයියගේ... 