Ne bn.
Wedding eka witharai. Home comming eka wenama kala
one day ekakata 270k vage avoth crowd eka vadi vela chora vaida ban
Ne bn.
Wedding eka witharai. Home comming eka wenama kala
one day ekakata 270k vage avoth crowd eka vadi vela chora vaida ban
Brother uba deyyek.. hoya hoya hitapuma deyakrep added

සුදු පාට කාර් නැති අය තව 15k-20k විතර දාගන්න.
රතු පාට කාර් හොයන්න අමාරුයි, කල් තියා සුදානම් කර ගන්න.
තරහකාරයන් එක ලග table වල දාන්න එපා.
Table number කරලා දන්න අය එක ලග වාඩි කරන එක හොදයි.
වෙඩින් කෙක් වැඩිපුර හදන්න. ගොඩක් අය ගෙදර අරන් යනවා ගෙදර අයට දෙන්න.
ගැරුප්පුවෙන් කන්න අමාරු අයට එ සදහා අවශ්‍ය පහසුකම් දෙන්න වෙනවා.
පොල් ගෙඩිය බිදින්න පුලුවන් මාමා කෙනෙක් දාන්න.