වෙඩින් කාර්ඩ් එකට ලොකු වියදම් කරන්න එපා මොකද ඕක දිනේ බැලුව විසිකරා අපේ එවුන්. කේක් බොක්ස් එකත් අඩු වියදම් කරන්න.
කාර් එකට යනවා වගේම තමා වෙඩින් එක දවසේ ගෙදර කට්ටියට යන්නත් වහනයක් ගන්න වෙයි එකටත් වියදම් යනවා
තව පෝරුවේ බඩු ලිස්ට් එක දෙන්නේ කෙල්ලට ගන්න. බර ලොට් එකක් තියෙනවා පුති.
ජය මංගල ගාථා, වෙස් නැටුම් බෙර ගහල පිලිගන්නවනම් ඒවත් මතතියාගන්න.
වෙඩින් එකට කලින් සතියේ වෙද්දී මෙනු එක confirm කරද්දී සම්පුර්ණ සල්ලි ගෙවන්න ඕනේ මේක හැම හොටෙලේකම කරනවා
Table decoration, head table , settee back, entrance , Fresh Milk fountain , Dry Ices / car ekata fresh flower bouquets මේ සෙට් එකම එකෙක්ට දීපන්. අනිවා මුනුත් සල්ලි ගන්නවා අන්තිම සතියට කලින්.
බෑන්ඩ් එකේ හරි ඩි ජේ කරන එකට විතරයි එදාට වැඩේ ඉවර වෙලා දෙන්න තියෙන්නේ
කිව්වා වගේ වෙඩින් ගන්න එකත් යාම යුද්දයක්, සල්ලි ඔක්කොම උබේ අතේ තියාගන්න එපා අම්මට තාත්තා හෝ සහෝදරක් ඉන්නවනම් දීල තියපන්. එදාට මෙලෝ සිහියක් නැතිව එහේ මෙහේ උබට දුවන්න වෙලාවක් නැති නිසා.
අනිවාර්යෙන්ම හනිමුන් යන්න ලෑස්ති කරගත්ත ඇඳුම් බැග් එක යාලුවෝ කියන එවුන්ට පෙන්න කාර් එකේ ඩිකියේ තියල යන්න එපා... උබලට හොටෙල් එකට ගිහිල්ල අඳින්න එකම ඇඳුමක් වත් ඉතුරු කරන එකක් නෑ...