Aparade machan thawa kiyak hari dala patta wandiyak ganna hari gedara Modyfiy karaganna hari thibba3 million for my brother![]()

දැන් අවම ලස්සනට කරන්න Wedding + Home Coming වලට කොල්ලෙක්ගේ පැත්තෙන් කීයක් යනවද??
wedding wadi lokuwata ganna epaa machaaaaan, poddk wadagath widiyata mahaaa lokuwatath mahaaa podiyatath nathuwa wedima aran. ithuru wena salli tiken kella ekka winoda weyan ban. oya pita unta kanna bonna dunna kiyala unta owa mathakawath naaaaaa...
dan weddings keeyak kiyala mathaka thiyagannada ban aruge ekai muuge ekai
eka nisa umbala dennage life eka enjoy karapan salli ithuru karan
https://www.facebook.com/PrinceEa/videos/10154810534504769/




Aparade machan thawa kiyak hari dala patta wandiyak ganna hari gedara Modyfiy karaganna hari thibba![]()
dekama eka dawase aran ewara karapan. naththan loku ganak yanawa. a wagema hena kattak kannna wenawa
ප්‍රෙපා්සල් එකක්නන් කෙල්ලට වෙඩිම කරගන්න කියපන් උඹ හෝම්කමින් එක කරපන්...ඒකත් අඩුවටම කරනවනන් ලක්ෂ 5 පනියි..
එහෙම නැතුව දෙකම උඹල දෙන්න (කෙල්ල සහ උඹ) කරනවනන් හොදම දේ තමයි දෙපැත්තෙ උන්ට එකම දවසෙ එන්න කියල වන් ඩේ ෆන්ෂන් එකක් ගන්න එක.. ලක්ෂ 8 ක් වත් යයි අවම..
මෛ් ටිකත් පොඩ්ඩක් බලපන්..
http://www.elakiri.com/forum/showthread.php?t=1440283
http://www.elakiri.com/forum/showthread.php?t=1469148


nika gananth laxa 15 budget eka yanawa ban mama hadala beluwa oct mage wedding eka

mn hethuwa 10 kin shape withaki kiyalaColombo kittuwanam wiyadama sarai ban. Mata nearly 16k withara yanawa. Wedding eka anidda.
![]()
අර සුහුඹුල් සොන්න පැටියට තවත් රිදිලහ්.. උගේ ගෑණි වෙඩිමට සල්ලි හොයන්න පිට යනවලු..
ඉතින් මගෙනුත් අහනව මගේ දෙමව්පියො ගැන එහෙමද කියල.. පව් බන්..
තොගේ වෙන්න ගෑණිට සල්ලි නැත්නන් ඒකිව පොන්නය වගේ තෝ වටේ යවල සල්ලි හොයන්නෙ නැතුව මම අර දාපු ත්‍රෙඩ් ටික කියවල බලපන් සොන්න පැටියො.. තොටයි ගෑනිටයි අඩුම ගානෙ යහපතක් වෙයි... කොහොම හරි තෝ නන් පට්ටම පට්ට පුත්තලන් බූරුවෙක්.. ගෑණූ ගන්න කලින් පොඩ්ඩක් හැදියන්.. තව පොඩ්ඩක් මෝරපන්..
![]()
(සැලකිය යුතුයි.. තේරඩ් එක දාපු එකාමද මේ රෙප් කපල අම්මලට බැනල ජාතකේ ප්‍රදර්ශනය කරන්නෙ කියල හරියට දන්නෙ නැහැ.. ඒක නිසා ත්‍රෙඩ් එක දාපු එකා මේක අදාල කරගන්න එපා අදාල නැත්නන්)

yakoo ubata pissuda!! me ponnayata thiyana amaru mata ne bn!!
ow bn eka thama 12 wage thama mata puluwan mulin umbata wiyadam karanna puluwan gaana balala e gaanata hari yanna plan karapan
මම උබට දෙන්නම් පොඩි idea එකක් මචන් , මොකද මමත් marry කරන්න ඉන්නේ 2017 Dec වල , එත් මම දැන්ම ඉදන්ම වැඩ ටික පොඩ්ඩ පොඩ්ඩ කරන්න පටන් ගත්ත.මමනම් affair එකකින් marry කරන්නේ.මම budget හදාගත්ත විදිහට මෙහෙමයි මට යන වියදම්.ලොකු වියදමක් යන ඒවා මම දැන්මම වගේ advance බැන්ද , නැත්තන් තව ඉස්සරහට යන්න යන්න ඒවා වල ගණන් වැඩි වෙන නිසා.
Wedding Hall
මම අපේ ගෙවල් පැත්තේම තියෙන අලුතින් හදපු hall එකක් තමයි book කරගත්තේ , මම ගත්තේ 250ක් දාන්න පුළුවන් hall එක , එකෙන් මට දුන්න rates තමයි.
food plate එකක් 1820Rs.
bites වලට අපි බඩු දෙනවා එයාල හදල දෙනවා , byte 250Rs. per 1Kg.
fit-on room එකක් දෙනවා වගේම one night free දෙනවා.
කොහොමත් දළ වශයෙන් hall එකට මට යනවා 400,000ක් විතර
Liquor
මම ගත්තේ white castle 69 කියල එකක් , 1L bottle එකක් 2200Rs. ගැනේ bottles 28ක් ඒ කියන්නේ 61,600ක් උනා
Jewellery
Jewellery මම දැන්මම හැදුව , මම හැදුවේ රවී jewelers කියන කට්ටියගෙන් , මම හැදෙව්වා
මගේ ring එකයි
කෙල්ලට ring 1යි , guard ring 1යි.
කෙල්ලට කර මාලයයි.
කෙල්ලට වළල්ලයි.
කෙල්ලට කරාබු දෙකයි.
ඔක්කොම එකම design එකෙන් අපි දුන්න design එකකට හැදෙව්වා , එතන කොහොමත් පවුම් බර ගානක් තියෙනවා. ඒ ඔක්කොටම මට ගියා 546,250ක්.
Honeymoon
honeymoon වලටනම් මම මුලින් හිතන් හිටියේ මගේ cousin කෙනෙක් tourism කරනවා සීගිරියේ cabanas දෙක තුනක් ගහගෙන , සීගිරි ගලට ලගයි , එහෙ ඉදල ඊට පස්සේ kandalama heritage එකට ගිහින් ඊට පස්සේ jetwing lagoon එකට යන්න කියල.
ඊට පස්සේ ඒ තීරණය වෙනස් කරලා , දැන් ඉන්නේ cousin ගේ cabana එකක් අරගෙන එහෙ ඉන්නවා දවස් 4ක් විතර , ඒ දවස් 4ට හොදට ඇවිදිනවා සීගිරියේ ( ගල බලන්න යනවා , සෆාරි තියෙනවා , අලි බලන්න උන්ගේ පිටේ යන්න තියෙනවා) cousin කිව්වා ඒ ඔක්කොම සෙට් කරලා දෙන්නම් කියල , ඒ නිසා එතනින් බර ගානක් ඉතුරු වෙනවා.
wedding car
car එකටත් මට සීගිරියේ cousin උගේ car එක දෙන්නම් කිව්වා , ඒ නිසා එකත් shape.
Photography
photography වලටනම් අපිට offer එකක් හම්බුනා පහුගිය කාලේ BMICH එකේ තිබ්බ wedding සීන් ගැන තියෙන exhibition එකට කෙල්ල ගියා වෙලාවේ , Helens එකෙන් package එකක් සෙට් උනා 108,250Rs වලට.ඒ package එකෙත් ගොඩක් දේවල් තියෙනවා හැබැයි වීඩියෝ නැහැ ෆොටෝ විතරයි , albums 4ක් හම්බෙනවා , pre shoot එකක් තියෙනවා enlarged photos දෙකක්ද කොහෙද දෙනවා.welcome cards දෙනවා ඔය වගේ දේවල් කීපයක්ම තියෙනවා.
ඔන්න ඔය විදිහට එක එක දේවල් වලට මම ගණන් හදාගෙන ඉන්නවා , එහෙම කරලා මම ගණන් බලල තියෙන විදිහට මට යනවා ලක්ෂ 14ක් විතර.


thanks bn