wedding check list help !!

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,356
    15,620
    113
    Wedding එක දවසේ event තියෙන්න ඕන ඒවා බලන්න ඕන ඒවා ලිස්ට් එකක් දාපන්.
    ෆොටෝ ගහන එකා
    ඩි ජේ
    අෂ්ටක කියන එකා

    වගේ ලැස්ති කරගන්න ඕනේ.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    1. වෙඩින් කාර් දෙක.
    2. ෆොටෝ ග්‍රැෆර්
    3. නැටුම් කන්ඩායම
    4. කකුල් හෝදන මුද්ද
    5. පෝරුවට බඩු
    6. පොල්ගෙඩිය
    7. කැත්ත
    8. මුදු දෙක
    9. චේන් එක
    10. අශ්ටක කියන එකා.
    11. ජයමන්ගල ගාතා කියන කෙල්ලො
    12. අශ්ටක කියන එකාට සල්ලි
    13. ජයමංගල ගාත කියන කෙල්ලන්ට සල්ලි
    14. රතු සාරිය
    15. සුදු රෙද්ද
    16. මාමට දෙන තෑග්ග
    17. අම්මට තාත්තට දෙන තෑග්ග
    18. පහන පත්තු කරන්න ඉටිපන්දම/ගිනිපෙට්ටි
     
    • Like
    Reactions: LokuSEEN

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    1. වෙඩින් කාර් දෙක.
    2. ෆොටෝ ග්‍රැෆර්
    3. නැටුම් කන්ඩායම
    4. කකුල් හෝදන මුද්ද
    5. පෝරුවට බඩු
    6. පොල්ගෙඩිය
    7. කැත්ත
    8. මුදු දෙක
    9. චේන් එක
    10. අශ්ටක කියන එකා.
    11. ජයමන්ගල ගාතා කියන කෙල්ලො
    12. අශ්ටක කියන එකාට සල්ලි
    13. ජයමංගල ගාත කියන කෙල්ලන්ට සල්ලි
    14. රතු සාරිය
    15. සුදු රෙද්ද
    16. මාමට දෙන තෑග්ග
    17. අම්මට තාත්තට දෙන තෑග්ග
    18. පහන පත්තු කරන්න ඉටිපන්දම/ගිනිපෙට්ටි

    :yes::yes: