Wedding eka

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බැනපන් සිරාවටම මෙන්න මෙහෙම

    ---තමුසෙ ඕනි මගුලක් කරගන්නවා. මට බැහැ තමුසෙ වගේ නපුරු ගෑණියෙක් එක්ක පවුල් කන්න. මට ඊට වඩා හොද එකක් හොයාගන්න පුලුවන්--
    එක්කො ගෑනි බයට ටික ටික හැදෙයි. නැත්නන් දෙකෙන් එකක් වෙන්න කියල උඹට අනිත් පැත්තට රිදෙන්න බනියි. එතකොට වලිය දිග්ගැස්සිලා ඕක කෙළවෙයි..

    පරිස්සමින්.. බදින්න කලින් ඔහොමනන් බැන්දට පස්සෙනන් හදනව සොරි..
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    hapo ban kal danawa neme oka nawathlama dapan,passe nethnam kanak ahila inna wenne neha

    නවත්තලා දන්න දැන් බෑ කොහොමත් බන්. මොකද පවුල් දෙක හොදට දන්නවා දැන්.දැන් අවුරුදු ගානක් ගිහින් අත හැරියොත් මට වැරැද්ද එන්නෙත් අනෙක.එහෙම වැරද්දක් නොකර වැරද්දක් බාරගන්නත් බෑ නේ.

    මට මේ හැම වෙලේම බනින එක මල කරුමයක් බන්. මම ටිකක් කල් දාමු කීවාම.මම මාරු වෙන්න කරනවා කියල බනිනවා මචන්. අපේ පවුලේ ඉන්නෙත් මමයි අම්මයි තාත්තයි විතරයි.ගෙදර හැම දේම මම කරන්නේ. ඒ අස්සේ මේ ප්‍රශ්න ඔලුවට කරදරයක් බන්
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    හේතුවක් නෑ බන්.මම බොරු කරනවා කියලා බනිනවා. මොකක්ද කරපු බොරුව අහද්දී දන්නේ නෑලු. බොරු කරා නම් අත හරින්න කිවා.ඒත් බෑ ලු.ඒකිට මොලේ අවුලක් තියෙනව ද දන්නේත් නෑ

    මට පේන්නේ ඒ වගේ,මොකක් හරි ඇති. ඕක එක්කෝ නවත්තල දාන්න නැත්නම් counseling යන්න.හිතේ සතුට නැත්නම් කොච්චර සල්ලි වාහන ගෙවල් ලස්සන බිරිඳක් හිටියත් වැඩක් තියේද
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    බැනපන් සිරාවටම මෙන්න මෙහෙම

    ---තමුසෙ ඕනි මගුලක් කරගන්නවා. මට බැහැ තමුසෙ වගේ නපුරු ගෑණියෙක් එක්ක පවුල් කන්න. මට ඊට වඩා හොද එකක් හොයාගන්න පුලුවන්--
    එක්කො ගෑනි බයට ටික ටික හැදෙයි. නැත්නන් දෙකෙන් එකක් වෙන්න කියල උඹට අනිත් පැත්තට රිදෙන්න බනියි. එතකොට වලිය දිග්ගැස්සිලා ඕක කෙළවෙයි..

    පරිස්සමින්.. බදින්න කලින් ඔහොමනන් බැන්දට පස්සෙනන් හදනව සොරි..

    මට කල් දාගන්න විදිහක් තිබ්බා නම් මොකක් හරි කරලා නිදහසේ ඉන්න තිබ්බා බන්.රණ්ඩු නම් හැමදාම වෙනවා.ඒ උනාට අත හරින්නේ නෑ මාව :oo:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,116
    113

    නවත්තලා දන්න දැන් බෑ කොහොමත් බන්. මොකද පවුල් දෙක හොදට දන්නවා දැන්.දැන් අවුරුදු ගානක් ගිහින් අත හැරියොත් මට වැරැද්ද එන්නෙත් අනෙක.එහෙම වැරද්දක් නොකර වැරද්දක් බාරගන්නත් බෑ නේ.

    මට මේ හැම වෙලේම බනින එක මල කරුමයක් බන්. මම ටිකක් කල් දාමු කීවාම.මම මාරු වෙන්න කරනවා කියල බනිනවා මචන්. අපේ පවුලේ ඉන්නෙත් මමයි අම්මයි තාත්තයි විතරයි.ගෙදර හැම දේම මම කරන්නේ. ඒ අස්සේ මේ ප්‍රශ්න ඔලුවට කරදරයක් බන්

    ena prasna awden ban ekita ona uttak kara ganna kiyala ath herepan unge gedaratath kiyapan hethuwa.nathnam umbatama tama passe ita wada duk wenna wenne oya gathi kawa da wath hadanna beha okunge
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,116
    113

    මට කල් දාගන්න විදිහක් තිබ්බා නම් මොකක් හරි කරලා නිදහසේ ඉන්න තිබ්බා බන්.රණ්ඩු නම් හැමදාම වෙනවා.ඒ උනාට අත හරින්නේ නෑ මාව :oo:

    kal demmata ewa tawa kalikayi ne ban
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    මට පේන්නේ ඒ වගේ,මොකක් හරි ඇති. ඕක එක්කෝ නවත්තල දාන්න නැත්නම් counseling යන්න.හිතේ සතුට නැත්නම් කොච්චර සල්ලි වාහන ගෙවල් ලස්සන බිරිඳක් හිටියත් වැඩක් තියේද

    මොලේ අවුලක් තියෙනවා මචන් ඒකිගේ .මට හැම වෙලේම ස්ට්‍රෙස් වගේ දැන්. ඔලුව පුදුම පීඩනයක් තියෙන්නේ. ෆෝන් එකෙන් බනින ගැනී ගෙදර අස්සේ දාගත්තාම තව මොනවා වෙයිද කියල හිතෙනවා.
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    ena prasna awden ban ekita ona uttak kara ganna kiyala ath herepan unge gedaratath kiyapan hethuwa.nathnam umbatama tama passe ita wada duk wenna wenne oya gathi kawa da wath hadanna beha okunge

    :eek: කල් දාගන්න විදිහක් තිබ්බා නම් අත හැර ගණන් තිබ්බා බන්. එහෙම නැතිව අමාරුයි එක පාර කරන්න.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මොලේ අවුලක් තියෙනවා මචන් ඒකිගේ .මට හැම වෙලේම ස්ට්‍රෙස් වගේ දැන්. ඔලුව පුදුම පීඩනයක් තියෙන්නේ. ෆෝන් එකෙන් බනින ගැනී ගෙදර අස්සේ දාගත්තාම තව මොනවා වෙයිද කියල හිතෙනවා.
    Eka thama utto kiyanne atha arala dapan.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,116
    113

    :eek: කල් දාගන්න විදිහක් තිබ්බා නම් අත හැර ගණන් තිබ්බා බන්. එහෙම නැතිව අමාරුයි එක පාර කරන්න.

    ehenam kelinma kiyapan me hadisiye mata owa karanna beha kiyala ayi mokatada bori kiyanne
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    kal demmata ewa tawa kalikayi ne ban

    කල් දාගත්තා නම් මචන් මට මොකක් හරි කියලා මාරු වෙන්න තිබ්බා. හේතුවක් නෑ කල් දාගන්න කියන්නත්.
    2.gif
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    Kiyapan ithin meka hariyanne na. Bye bye kiyala. It works. I tried. :rofl:

    මේ දැනුත් බනින ගමන් මචන් ඉන්නේ. ඒකිගේ සේරම දේවල් මම කියපු පමාවට කරන්න ඕනේ. මම යොදයෙක් වගේ කියලා හිතන්නේ. ඔයාට මම වෙනුවෙන් එකවත් බැරිද.. අප්පෝ වැඩක් නෑ මොකෙක්ද මු කියනවා. ඒ උනාට යන්නේ නෑ බන්. මම අත හැරලා වගේ හිටියා.ගෙදර එකට අරන් කියනවා සේරම