බැනපන් සිරාවටම මෙන්න මෙහෙම
---තමුසෙ ඕනි මගුලක් කරගන්නවා. මට බැහැ තමුසෙ වගේ නපුරු ගෑණියෙක් එක්ක පවුල් කන්න. මට ඊට වඩා හොද එකක් හොයාගන්න පුලුවන්--
එක්කො ගෑනි බයට ටික ටික හැදෙයි. නැත්නන් දෙකෙන් එකක් වෙන්න කියල උඹට අනිත් පැත්තට රිදෙන්න බනියි. එතකොට වලිය දිග්ගැස්සිලා ඕක කෙළවෙයි..
පරිස්සමින්.. බදින්න කලින් ඔහොමනන් බැන්දට පස්සෙනන් හදනව සොරි..

කල් දාගන්න විදිහක් තිබ්බා නම් අත හැර ගණන් තිබ්බා බන්. එහෙම නැතිව අමාරුයි එක පාර කරන්න.