මට කල් දාගන්න විදිහක් තිබ්බා නම් මොකක් හරි කරලා නිදහසේ ඉන්න තිබ්බා බන්.රණ්ඩු නම් හැමදාම වෙනවා.ඒ උනාට අත හරින්නේ නෑ මාව![]()
ehenam kelinma kiyapan me hadisiye mata owa karanna beha kiyala ayi mokatada bori kiyanne
මට මගේ පැත්තේ දේවල් විතරයි බලාගන්න කියන්නේ.මේ දැනුත් බනින ගමන් මචන් ඉන්නේ. ඒකිගේ සේරම දේවල් මම කියපු පමාවට කරන්න ඕනේ. මම යොදයෙක් වගේ කියලා හිතන්නේ. ඔයාට මම වෙනුවෙන් එකවත් බැරිද.. අප්පෝ වැඩක් නෑ මොකෙක්ද මු කියනවා. ඒ උනාට යන්නේ නෑ බන්. මම අත හැරලා වගේ හිටියා.ගෙදර එකට අරන් කියනවා සේරම
wade atha ara ganna bari num badala ganita mole amaruwak kiyala divorce weyan.
මචන් මල්ලියෙ..
උඹට හෙන කරුමයක් සෙට් වෙන්න යන්නේ..
උඹට ආදරේ වුනාට බැන්දට පස්සෙ එපා වෙයි.
උඹලගෙ පවුලෙ උඹ විතරයි නේද ඉන්නවා කිව්වේ? උඹට අම්ම තාත්තට සලකන්න වෙන එකකුත් නැහැ..
මෙහෙමයි.. ගෙදරක මූලිකය වෙන්න ඕනි පිරිමිය මිසක් ගෑනි නෙමෙයි.. ඒ කියන්නේ තීරණ ගන්න එකා පිරිමියා වෙන්න ඕනි.. ගෑණි මූලිකය වෙන්න ගියොත් , ඒ කියන්නේ හැමදේම තීරණය කරන්නෙ ගෑණි වෙන්න ගියොත් පිරිමියා නපුංසක තත්ත්වෙට වැටෙනවා. එහෙම පවුල් අසාර්ථක වෙනවා. ගෑණි පිරිමියෙක් වගේ වෙනවා.. එතකොට උඹ වෙන සුකොමල ළද බොලද ආදරයක් අසම්මත විදිහට හොයන්න උත්සහ කරනවා.. ඉතින් වැඩි කල් නොගිහින් පවුල් කැඩෙනවා..
බදින්න ඕනි කාලෙ, බදින විදිහ උඹට ඕනි විදිහට කරන්න ඕනි කියපන්.. හදිස්සිනන් වෙන මිනිහෙක් හොයාගන්න කියපන්.. නැමෙන්න එපා.. දැන්ම නැමුනොත් බැන්දට පස්සෙ සොරිම වෙනවා..
නැමීම කියන්නෙ ආදරේ නෙමෙයි.. පොඩ්ඩක් බැන්න කියල ආදරේ නැති වෙන්නෙත් නැහැ.. උඹ කොන්ද කෙලින් තියන් හිටපන්.. කාටවත් උඹේ දේවල් තීරණය කරන්න දෙන්න එපා. විශේෂයෙන්ම කෙල්ලගෙ පාර්ශවයට...
මේ දැනුත් බනින ගමන් මචන් ඉන්නේ. ඒකිගේ සේරම දේවල් මම කියපු පමාවට කරන්න ඕනේ. මම යොදයෙක් වගේ කියලා හිතන්නේ. ඔයාට මම වෙනුවෙන් එකවත් බැරිද.. අප්පෝ වැඩක් නෑ මොකෙක්ද මු කියනවා. ඒ උනාට යන්නේ නෑ බන්. මම අත හැරලා වගේ හිටියා.ගෙදර එකට අරන් කියනවා සේරම

ඩිවොර්ස් උනාම ආයේ ගණන් ගන්නේ නෑ නේ බන් එකනේ. මට නිදහසේ ඉන්න තිබ්බා නම් ඇති බන්. මේක නම් මහා පුදුම කරුමයක්. මම මගේ පාඩුවේ පොඩි කලේ ඉදන්ම හිටියේ. මෙකි එක්ක යාළුවෙලා පුදුම වදයක් විදින්නේ
මචන් මල්ලියෙ..
උඹට හෙන කරුමයක් සෙට් වෙන්න යන්නේ..
උඹට ආදරේ වුනාට බැන්දට පස්සෙ එපා වෙයි.
උඹලගෙ පවුලෙ උඹ විතරයි නේද ඉන්නවා කිව්වේ? උඹට අම්ම තාත්තට සලකන්න වෙන එකකුත් නැහැ..
මෙහෙමයි.. ගෙදරක මූලිකය වෙන්න ඕනි පිරිමිය මිසක් ගෑනි නෙමෙයි.. ඒ කියන්නේ තීරණ ගන්න එකා පිරිමියා වෙන්න ඕනි.. ගෑණි මූලිකය වෙන්න ගියොත් , ඒ කියන්නේ හැමදේම තීරණය කරන්නෙ ගෑණි වෙන්න ගියොත් පිරිමියා නපුංසක තත්ත්වෙට වැටෙනවා. එහෙම පවුල් අසාර්ථක වෙනවා. ගෑණි පිරිමියෙක් වගේ වෙනවා.. එතකොට උඹ වෙන සුකොමල ළද බොලද ආදරයක් අසම්මත විදිහට හොයන්න උත්සහ කරනවා.. ඉතින් වැඩි කල් නොගිහින් පවුල් කැඩෙනවා..
බදින්න ඕනි කාලෙ, බදින විදිහ උඹට ඕනි විදිහට කරන්න ඕනි කියපන්.. හදිස්සිනන් වෙන මිනිහෙක් හොයාගන්න කියපන්.. නැමෙන්න එපා.. දැන්ම නැමුනොත් බැන්දට පස්සෙ සොරිම වෙනවා..
නැමීම කියන්නෙ ආදරේ නෙමෙයි.. පොඩ්ඩක් බැන්න කියල ආදරේ නැති වෙන්නෙත් නැහැ.. උඹ කොන්ද කෙලින් තියන් හිටපන්.. කාටවත් උඹේ දේවල් තීරණය කරන්න දෙන්න එපා. විශේෂයෙන්ම කෙල්ලගෙ පාර්ශවයට...
aniwa mama nam melahakata oluwata pollakin nelala

හි...හි...මේ උබේ පලවෙනි ලව් එකද??
මචන් මල්ලියෙ..
උඹට හෙන කරුමයක් සෙට් වෙන්න යන්නේ..
උඹට ආදරේ වුනාට බැන්දට පස්සෙ එපා වෙයි.
උඹලගෙ පවුලෙ උඹ විතරයි නේද ඉන්නවා කිව්වේ? උඹට අම්ම තාත්තට සලකන්න වෙන එකකුත් නැහැ..
මෙහෙමයි.. ගෙදරක මූලිකය වෙන්න ඕනි පිරිමිය මිසක් ගෑනි නෙමෙයි.. ඒ කියන්නේ තීරණ ගන්න එකා පිරිමියා වෙන්න ඕනි.. ගෑණි මූලිකය වෙන්න ගියොත් , ඒ කියන්නේ හැමදේම තීරණය කරන්නෙ ගෑණි වෙන්න ගියොත් පිරිමියා නපුංසක තත්ත්වෙට වැටෙනවා. එහෙම පවුල් අසාර්ථක වෙනවා. ගෑණි පිරිමියෙක් වගේ වෙනවා.. එතකොට උඹ වෙන සුකොමල ළද බොලද ආදරයක් අසම්මත විදිහට හොයන්න උත්සහ කරනවා.. ඉතින් වැඩි කල් නොගිහින් පවුල් කැඩෙනවා..
බදින්න ඕනි කාලෙ, බදින විදිහ උඹට ඕනි විදිහට කරන්න ඕනි කියපන්.. හදිස්සිනන් වෙන මිනිහෙක් හොයාගන්න කියපන්.. නැමෙන්න එපා.. දැන්ම නැමුනොත් බැන්දට පස්සෙ සොරිම වෙනවා..
නැමීම කියන්නෙ ආදරේ නෙමෙයි.. පොඩ්ඩක් බැන්න කියල ආදරේ නැති වෙන්නෙත් නැහැ.. උඹ කොන්ද කෙලින් තියන් හිටපන්.. කාටවත් උඹේ දේවල් තීරණය කරන්න දෙන්න එපා. විශේෂයෙන්ම කෙල්ලගෙ පාර්ශවයට...
මේ දැනුත් බනින ගමන් මචන් ඉන්නේ. ඒකිගේ සේරම දේවල් මම කියපු පමාවට කරන්න ඕනේ. මම යොදයෙක් වගේ කියලා හිතන්නේ. ඔයාට මම වෙනුවෙන් එකවත් බැරිද.. අප්පෝ වැඩක් නෑ මොකෙක්ද මු කියනවා. ඒ උනාට යන්නේ නෑ බන්. මම අත හැරලා වගේ හිටියා.ගෙදර එකට අරන් කියනවා සේරම
Banina banina sereta balen redda ussala puke arapan. Ube kella kettui neda? Sera jati kanna asai kynwd?
atha arapan ban oya gaaniwa.uba badala kiyapan inne lamai dennekuth innawa kiyapan
හරි යයිද බන් ??