Wedding eka

powerlogic077

Member
Nov 26, 2012
436
21
0

මම දෙන්නම් අදහසක් හරියයිද කියලනම් දන්නේ නැහැ හැබැයි.

කෙල්ලට කසාද බදින්න ලොකු හදිස්සියක් තියෙනවනම් මේ වැඩේ ලේසි.උබ කෙලින්ම කෙල්ලට කියහන් , එයාගේ attitude එක වෙනස් කරගත්තේ නැත්තන් කසාදේ කෙරෙන්නේ නැහැ කියල.කසාදේ කෙරෙන්න ඕනෙනම් උබ කියන විදිහට ඉන්න කියහන් , නැත්තන් වෙන අතක් බලාගෙන ඉන්න කියහන්.

මමනම් වෙලාවකට මගේ කෙල්ලව ඔය වගේ දේවල් කියල බය කරනවා.එතකොට බයවෙලා ඉන්නවා පැත්තකට වෙලා ඇනයක් නොවී.මගේ එක්කෙනත් යකින්නියෙක් වගේ පොඩ්ඩක් ඇවිස්සුනහම , කියවන්න ගත්තහම ඉවරයක් නැහැ.

කිවා බන්. එත් එකී අහන්නේ නෑ බන්. මොකද එකී ඇත්තටම පිරිමියා වෙන්න යනවා මෙතන
 
KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,554
    4,116
    113
    උඹ ඒකිව අතඅරින්න බැරි වැඩ මොනව හරි කරාද? මම අහන්නේ උඹ ඒකි එක්ක යහන්ගත වුනාද?
    සිරාවටම අහන්නේ.. එහෙම එකක් වුනේ නැත්නන් දෙකක් අමතල වැඩේ අතඇරල දාපන්.. මොන මගුලද?

    mu ekita enala nam itin kara ghnna wenawa itin
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    Ubawa 2.50ta dala kata karala tyene bn adaraenam ohoma karanna be. Bendothnam uba iwaray amma tattawat ubta salakanna dena ekak na.:rofl:

    දැනුත් එහෙම තමා මචන්. මට ඔක්කොම ටික ලියා ගන්න කියනවා ගෙවල් දොරවල් ඔක්කොම. පස්සේ ඕවා දෙන්නේ නැති වෙයි කියලා. මට හිතෙනවා මගේ දෙමවුපියන්ට නේද මේ වැස්සි මේ දේවල් කියන්නේ කියලා
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    38
    kandy

    උන්ගේ ගෙදරිනුත් පුදුම වදයක් දෙන්නේ.. හානි මුන් හොටෙල් අර හොටෙල් මේ හොටෙල් rate නැති රෙද්දවල් සේරම මට කියනවා. මට හානි මුනුත් එපා උබේ දුවත් එපා කියලා කියන්න හිටෙනවා අනතවත් උන්ගේ අම්මට... එත් දැන් කල් දාගෙන මාරු වෙනවා ඇරෙන්න වෙන විදිහක් නෑ නේ. මම කල් දාගමු කිවාම කියනවා මම හින්දා ජීවිතේම විනාශ උනා කියලා.

    එහෙම තමයි හුත්තෝ යාළු වෙලා අතාරින්න්න යන කෙල්ලෝ හැමෝම කියන්නේ...බැන්දොත් එකී වදයක් වෙනවා කියලා දැන දැන, උබට අවුටොෆ් කොන්ට්‍රෝල් කියලත් දැන දැන, නිදහසත් නැතිවෙනවා දැන දැන බදින එක පහු කරන්න අපෙන් අදහස් ගන්න අවේ මොන ලබ්බකටද...කොන්ද කෙලින් තියන් පිරිමියෙක් වගේ කියපන්කො කෙලින්ම තෝත් එක්ක පොන්නයෙක් වගෙ ජීවත් වෙන්න බෑ කියලා.....රෙද්ද...:P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    :sorry::sorry::sorry: උඹ පෙනි පෙනී වළක වැටීමක් බන්.... :sorry::sorry::sorry:
    උඹලගේ අම්ම තාත්තට ලොකු දුකක් වෙයි...
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    උඹ ඒකිව අතඅරින්න බැරි වැඩ මොනව හරි කරාද? මම අහන්නේ උඹ ඒකි එක්ක යහන්ගත වුනාද?
    සිරාවටම අහන්නේ.. එහෙම එකක් වුනේ නැත්නන් දෙකක් අමතල වැඩේ අතඇරල දාපන්.. මොන මගුලද?

    ඇරලා පැනලා පෙට්ටි කඩලා නම් නෑ මචන්... සැප නම් අරන් තියෙනවා.:yes:
    මම වියදම් කරන ඒවගේ ප්‍රයෝජනෙකුත් තියෙන්නේ එපයි
     
    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    දැනුත් එහෙම තමා මචන්. මට ඔක්කොම ටික ලියා ගන්න කියනවා ගෙවල් දොරවල් ඔක්කොම. පස්සේ ඕවා දෙන්නේ නැති වෙයි කියලා. මට හිතෙනවා මගේ දෙමවුපියන්ට නේද මේ වැස්සි මේ දේවල් කියන්නේ කියලා

    Ehenam ahanna deyak na uba iwaray oka bendoth. Atharina eka tamai bn hodamade:baffled:
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    kellage demawpiyo kamathi wenna ekita guti anina ekekta ekiwa bandala denna...

    ගහන එක නම් ප්‍රශ්නයක් නෑ බන්. එකී අනෙක් දවසේ එහෙම මගේ අතපයත් කඩලා දායි ගෙදරට කියලා. උන්ට අමතියෝන්ගේ පවර් එකත් තියෙනවා
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    එහෙම තමයි හුත්තෝ යාළු වෙලා අතාරින්න්න යන කෙල්ලෝ හැමෝම කියන්නේ...බැන්දොත් එකී වදයක් වෙනවා කියලා දැන දැන, උබට අවුටොෆ් කොන්ට්‍රෝල් කියලත් දැන දැන, නිදහසත් නැතිවෙනවා දැන දැන බදින එක පහු කරන්න අපෙන් අදහස් ගන්න අවේ මොන ලබ්බකටද...කොන්ද කෙලින් තියන් පිරිමියෙක් වගේ කියපන්කො කෙලින්ම තෝත් එක්ක පොන්නයෙක් වගෙ ජීවත් වෙන්න බෑ කියලා.....රෙද්ද...:P:P

    මට කල් දාගන්න විදිහක් කියපන්කො බන්. ඊට පස්සේ මාරු වෙන්න පුළුවන්
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    අව්රුදු 5 ක ලව් කේස් එකක් මන් නතර කරා ඔය වගේම ගති ගුණ තියන කෙල්ලෙක් මටත් හිටිය හින්ද. හින් පෙත්තටම හැම දේම වෙලා තිබ්බේ ඒ උනත් තීරණයක්‌ ගන්න උනා.

    අව්රුදු ගානක් ගෙවිල ඉවරයි, අන්න එකී වෙන එකෙක් එක්ක මගුල් කනවා. මන් මෙහෙ ආතල් එකෙ සොමියේ ඉන්නවා. රැට ආතල් එකේ නිදිය ගන්නවා උදෙ‍ට හිස රදයක් නැතුව නැගිටිනවා.

    මන් ඒ ගත්ත තීරණය ගැන පට්ට සතුටක් තියන්නේ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,116
    113
    ඇරලා පැනලා පෙට්ටි කඩලා නම් නෑ මචන්... සැප නම් අරන් තියෙනවා.:yes:
    මම වියදම් කරන ඒවගේ ප්‍රයෝජනෙකුත් තියෙන්නේ එපයි

    ehenam baya nowi gedara kattiyath ekka kataha karala unge gedaratama gihin kiyapan ban,mokata ambarenawada
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    :sorry::sorry::sorry: උඹ පෙනි පෙනී වළක වැටීමක් බන්.... :sorry::sorry::sorry:
    උඹලගේ අම්ම තාත්තට ලොකු දුකක් වෙයි...

    ඔව් බන්.. මේවා දැන ගත්තොත් නම් කැමති වෙන්නේ නෑ කොහොමත් අපේ දිහයි උනත්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇරලා පැනලා පෙට්ටි කඩලා නම් නෑ මචන්... සැප නම් අරන් තියෙනවා.:yes:
    මම වියදම් කරන ඒවගේ ප්‍රයෝජනෙකුත් තියෙන්නේ එපයි

    ගහන එක නම් ප්‍රශ්නයක් නෑ බන්. එකී අනෙක් දවසේ එහෙම මගේ අතපයත් කඩලා දායි ගෙදරට කියලා. උන්ට අමතියෝන්ගේ පවර් එකත් තියෙනවා

    සුට්ටෝ.. තෝ ඒකිත් එක්ක බුදියගෙනත් නැත්නන්, ඒකිත් එක්ක හරියට කොන්ද කෙලින් තියන් ජීවත් වෙන්නත් බැරිනන්, උඹේ අම්මල තාත්තලව පාච්චල් කරන් ඒකි වැඩ කරනවනන් තෝ මොන ඉලව්වකටද තව ඒකිට දෙන්න යන්නේ? තෝ බයද ඒකිගෙ පවර් වලින් ඒකි සෙට් එක දාලා උඹට ෂොට් එක දෙයි කියලා.. පිස්සු කෙළින්න එපා යකෝ...

    අසරණ අම්ම තාත්ත ගැන හිතපන්.. ඒ දෙන්න කොච්චර හීන මවන්න ඇත්ද උඹ හොද පිරිමියෙක් වගේ ලස්සනට කෙලි පොඩ්ඩක් එක්ක පවුල් කනව දකින්න..

    මේක උඹට හරියන දීගයක් නෙමෙයි...
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    athak payak kada ganin
    graha apalayak dapan
    nayek leda karapan
    salli haras karapan
    wadak daganin

    මචන් සල්ලි අපිටත් තියෙනව උන්ටත් තියෙනවා. ලොකු ඩවුරි එකකුත් දෙනවා. වහනයක් එහෙමත් එක්ක. ඒ උනාට මට ඕවා මොකුත් නෙවෙයි.කනක් ඇහිලා ඉන්න ඕනේ.. හැබැයි උන් ග්‍රහයෝ අම්බනෙක් විශ්වාස කරනවා:D මට හදහන් වෙනස් කරලා සින් එකක් කර ගණන් විදිහක් තියේද දන්නා කියන
     
    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    හේතුවක් නෑ බන්.මම බොරු කරනවා කියලා බනිනවා. මොකක්ද කරපු බොරුව අහද්දී දන්නේ නෑලු. බොරු කරා නම් අත හරින්න කිවා.ඒත් බෑ ලු.ඒකිට මොලේ අවුලක් තියෙනව ද දන්නේත් නෑ

    ඔය ආදරේට හුත්තෝ අදරේ කරන කොට ඉරිසියාව තියෙනවා උබව නැති වෙයි කියලා
    උබ දැන් වෙන කෙල්ලොත් ඒක්ක කතවට යන්න එපා දැන්
    එතකොට ටිකෙන් ටික උබ එය ගැනම විතරයි හිතන්නේ කියල තේරුණාම ඔය රණ්ඩු පොඩ්ඩක් අඩු වෙයි
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    අව්රුදු 5 ක ලව් කේස් එකක් මන් නතර කරා ඔය වගේම ගති ගුණ තියන කෙල්ලෙක් මටත් හිටිය හින්ද. හින් පෙත්තටම හැම දේම වෙලා තිබ්බේ ඒ උනත් තීරණයක්‌ ගන්න උනා.

    අව්රුදු ගානක් ගෙවිල ඉවරයි, අන්න එකී වෙන එකෙක් එක්ක මගුල් කනවා. මන් මෙහෙ ආතල් එකෙ සොමියේ ඉන්නවා. රැට ආතල් එකේ නිදිය ගන්නවා උදෙ‍ට හිස රදයක් නැතුව නැගිටිනවා.

    මන් ඒ ගත්ත තීරණය ගැන පට්ට සතුටක් තියන්නේ.

    ගෙවල් වලින් දැනගන්න කලින් නම් කරන්න තිබ්බා මට මචන් ලේසියෙන්ම.දැන් තත්වේ ගොඩක් නරකයි
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    ehenam baya nowi gedara kattiyath ekka kataha karala unge gedaratama gihin kiyapan ban,mokata ambarenawada

    උන්ගේ අම්මත් එහෙමයි තාත්තත් එහෙමයි බන්. ඔක්කොම මානසික ලෙඩ්ඩු බන්. මට මෙකි ගෙදර ගෙනාවාම නිකම් අංගොඩ ඉස්පිරිතාලේ නතර උනා වගේ තියෙයි කියලා හිතෙනවා