උඹට අම්ම තාත්තට සලකන්න වෙන එකකුත් නැහැ..
මට හදහන් වෙනස් කරලා සින් එකක් කර ගණන් විදිහක් තියේද දන්නා කියන
මට කල් දාගන්න විදිහක් කියපන්කො බන්. ඊට පස්සේ මාරු වෙන්න පුළුවන්

if you really don't love her just tell that and send this thread link anonymous way. if you do then just talk and come to decision that both happy.
මේක නං සිරාවටම වෙනවා..
අලුත් හදහනක් හදහන් එහෙනං..කිසි අව්ලක් නැනේ උන් විශවාස කරනවා නං..
හැබැයි කලින් ගලපත්ති හදහන් බැලුව හුත්තා කිවා. 36 පොරොන්දම් වලින් 36ම ගැලපෙනවා, 20 පොරොන්දම් වලින් 19ක් ගැලපෙනවා කියලා. ඒ හුකන්න ඔහොමා කිව හින්දා තමා බන් මෙහෙම උනේ. නැත්තම් මේක නතර වෙලා බන්. හදහන් වල තියෙන්නේ සතුටින් ඉන්නවා කියලා. මට නම් තිත්ත වෙලා ඉන්නේ බන්. මට අයෙ ලබන ආත්මේ වෙනකම් නිවනක් නෑ කියල මතක් වෙනවා හැම වෙලේම.එකිත් එළකිරි ඉන්නවා මචන්.දැක්කත් කමක නෑ කියලා මම මේ post කරේ. මේලාට දැකලත් ඇති සමහර විට. ඔකිගේ වැඩේ සින්දු ඩවුන් ලෝඩ් කරන එක
එකිත් එළකිරි ඉන්නවා මචන්.දැක්කත් කමක නෑ කියලා මම මේ post කරේ. මේලාට දැකලත් ඇති සමහර විට. ඔකිගේ වැඩේ සින්දු ඩවුන් ලෝඩ් කරන එක


තව කෙල්ලෙක් සල්ලිවලට හරි කමක් නැ අරගෙන උඹට වෙන සම්බන්දයක් තියෙනවා කියලා කියපන්... එහෙම සීරියස් ගේම් එකක් දෙන්න අදහසක් තියෙනවනම් සුපිරි කෙල්ලෙක් දෙන්නම් එවුන්ට කොර වෙන්න වැඩක් කරන්න... හැබැයි සල්ලි වලට...![]()
and il delete my comment if you send it.otherwise it is useless
![]()
දුක තමා කොල්ලෝ පුලුවන් නම් ඔය කෙල්ලව අතෑරපන්..
උබට ජීවිතයක් නැති වෙනවා...
ඕක බැන්දට පස්සේ වැඩිවෙනවා අත්දැකීමෙන් කියන්නේ ඔය මගුල කරන්න එපා..
මේක කලොත් නං මූට කන්න වෙනවා නැති වෙන්නම...තව කෙල්ලෙක් සල්ලිවලට හරි කමක් නැ අරගෙන උඹට වෙන සම්බන්දයක් තියෙනවා කියලා කියපන්... එහෙම සීරියස් ගේම් එකක් දෙන්න අදහසක් තියෙනවනම් සුපිරි කෙල්ලෙක් දෙන්නම් එවුන්ට කොර වෙන්න වැඩක් කරන්න... හැබැයි සල්ලි වලට...![]()

උඹලා හිවල් ජෝඩුව අපෙන් ආතල් ගන්නවද යකෝ හනිමුන් යන්න කලින්...මොන පරි ඇටයක් ද...![]()

මේක කලොත් නං මූට කන්න වෙනවා නැති වෙන්නම...![]()
මචන් මල්ලියෙ..
උඹට හෙන කරුමයක් සෙට් වෙන්න යන්නේ..
උඹට ආදරේ වුනාට බැන්දට පස්සෙ එපා වෙයි.
උඹලගෙ පවුලෙ උඹ විතරයි නේද ඉන්නවා කිව්වේ? උඹට අම්ම තාත්තට සලකන්න වෙන එකකුත් නැහැ..
මෙහෙමයි.. ගෙදරක මූලිකය වෙන්න ඕනි පිරිමිය මිසක් ගෑනි නෙමෙයි.. ඒ කියන්නේ තීරණ ගන්න එකා පිරිමියා වෙන්න ඕනි.. ගෑණි මූලිකය වෙන්න ගියොත් , ඒ කියන්නේ හැමදේම තීරණය කරන්නෙ ගෑණි වෙන්න ගියොත් පිරිමියා නපුංසක තත්ත්වෙට වැටෙනවා. එහෙම පවුල් අසාර්ථක වෙනවා. ගෑණි පිරිමියෙක් වගේ වෙනවා.. එතකොට උඹ වෙන සුකොමල ළද බොලද ආදරයක් අසම්මත විදිහට හොයන්න උත්සහ කරනවා.. ඉතින් වැඩි කල් නොගිහින් පවුල් කැඩෙනවා..
බදින්න ඕනි කාලෙ, බදින විදිහ උඹට ඕනි විදිහට කරන්න ඕනි කියපන්.. හදිස්සිනන් වෙන මිනිහෙක් හොයාගන්න කියපන්.. නැමෙන්න එපා.. දැන්ම නැමුනොත් බැන්දට පස්සෙ සොරිම වෙනවා..
නැමීම කියන්නෙ ආදරේ නෙමෙයි.. පොඩ්ඩක් බැන්න කියල ආදරේ නැති වෙන්නෙත් නැහැ.. උඹ කොන්ද කෙලින් තියන් හිටපන්.. කාටවත් උඹේ දේවල් තීරණය කරන්න දෙන්න එපා. විශේෂයෙන්ම කෙල්ලගෙ පාර්ශවයට...



එකී දකින්න ඇති බන්. දැන් ටිකකට කලින් මේකේ ඩවුන් ලෝඩ් කර කර ඉන්නවා කීවෙත්
දැකල නැත්නං උබ කියහන් මෙහෙම thread එකක් යනවා..පොඩ්ඩක් බලන්න කියල..ඉවරනේ..
අනේ මන්ද බන් දකිනවා ඇති.. සාදයක් වත් නෑ දැන් නම්...එකද දන්නෙත් නෑ