උන්ගේ නෑයෝන්ට එහෙම මාව පෙන්නලා එහෙම ඉන්නේ. ගෙවල් ගාව උනුත් දන්නවා මම ගැන.
මුලින් උන්ගේ ගෙදරින් කැමති උනේ නෑ.ඒකි කොහොම හරි උන්ව කැමති කරලා ගත්තා මචන්.
ගොඩක්ම ගෙදර අයත් එක්කත් රණ්ඩු උනා මට අකමැති වෙද්දී.තනියෙම උන්ගේ බැනුම් අහන. කමති කර ගත්තේ.
------------------------------------------------------------
අත හරින්නේ නම්
හැම වෙලේම කන්දොස් ගිරියාව රණ්ඩු වෙන එක.
මොන ප්රශ්නයක්වත් ඉවසීමෙන් කතා කරලා විසදගන්න බෑ රන්ඩුවකින් ඉවර වෙන්නේ.
එකී මට විහිලු කරලා සමහර වෙලවට පල් කරන එද්දී.මමත් මොකක් හරි එකක් කීවාම මල පැනලා සතෙක්ට වගේ බනිනවා.ඒකිට විහිලු කරන්නත් බෑ.
උන්ට යටත් වෙලා බය වෙලා ඉන්න ඕනේ කියල වගේ හිතන්නේ.
හැම වෙලේම මම වෙන කෙල්ලෙක් සෙට් කර ගයි කියල සැකෙන් ඉන්නේ.
පිට මොකකේ හරි දෙයක් කිවොත් ඒවා විශ්වස කරනවා.
dan eki gedara ekka wali daagena kemathi kara gaththa kaale oya gathi guna thibbe nadda?

උඹව බඳින්න හදිස්සි කරන්නෙ වෙන මොකක් හරි හොරයක් තියෙනවද දන්නේ නෑ. ටීවී එකේ එහෙම ඔයවගේ හොරට කරන කසාද ගැන තියෙන්නෙ කෙල්ලගේ කට්ටිය ණය වකට හිරවෙලා නන්නත්තාර වෙලා ඉන්නකොට සල්ලි තියෙන එකෙක් අල්ලලා ඉක්මනට බඳින්න හදිස්සි කරන්නෙ. 



එදා ඉදන් වලි.... උන් නිකම් පෙන කියනවා වගේ අනාගතේ මෙහෙම වෙයි මෙහෙම වෙයි කියල. සිද්දි මවනවා බන්.