Wedding eka

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,817
    6,690
    113
    38
    Galle
    උන්ගේ නෑයෝන්ට එහෙම මාව පෙන්නලා එහෙම ඉන්නේ. ගෙවල් ගාව උනුත් දන්නවා මම ගැන.

    මුලින් උන්ගේ ගෙදරින් කැමති උනේ නෑ.ඒකි කොහොම හරි උන්ව කැමති කරලා ගත්තා මචන්.

    ගොඩක්ම ගෙදර අයත් එක්කත් රණ්ඩු උනා මට අකමැති වෙද්දී.තනියෙම උන්ගේ බැනුම් අහන. කමති කර ගත්තේ.

    ------------------------------------------------------------

    අත හරින්නේ නම්

    හැම වෙලේම කන්දොස් ගිරියාව රණ්ඩු වෙන එක.

    මොන ප්‍රශ්නයක්වත් ඉවසීමෙන් කතා කරලා විසදගන්න බෑ රන්ඩුවකින් ඉවර වෙන්නේ.

    එකී මට විහිලු කරලා සමහර වෙලවට පල් කරන එද්දී.මමත් මොකක් හරි එකක් කීවාම මල පැනලා සතෙක්ට වගේ බනිනවා.ඒකිට විහිලු කරන්නත් බෑ.

    උන්ට යටත් වෙලා බය වෙලා ඉන්න ඕනේ කියල වගේ හිතන්නේ.

    හැම වෙලේම මම වෙන කෙල්ලෙක් සෙට් කර ගයි කියල සැකෙන් ඉන්නේ.

    පිට මොකකේ හරි දෙයක් කිවොත් ඒවා විශ්වස කරනවා.

    dan eki gedara ekka wali daagena kemathi kara gaththa kaale oya gathi guna thibbe nadda?
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    kellata machan, wena mona hari prashnayak thiynawada dan ne neh, poddak iwasimen katha karala settle kara ganna balapan,

    එකී ගෙදර අම්මලා තාත්තලා එක්ක ඉන්න කැමති නෑ කියල ඉක්මනට බදින්න ඕනේ කියන්නෙත් බන්.මොකද ගෙදර උන් හැම වෙලේම කියනවාලු මම අත හැරලා පැනලා යයි කියලා.
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    kiyapan balan hitiya wage aththata hadahan kiyana thenak hav, yaluwek yanawa math porath ekka yanawa kiyala.
    eta passe ubala eka beluwama chora katha kiwwa kiyapan. Ganak dunnama un liyala denawa. ehema place ekak hoyaganin.
    Eta passe api thawa ekakin balamu kiyala, wena thenak set karagena idapan ganak deela. Ethanata meyath ekkama gihin balapan. Hoda chora katha tikak kiyanna kiyapan.
    wede close. Hodata baya karanam hari.

    උන් වෙන තැනකින් ගිහින් බැලුවොත් එහෙම බන්?? මොකද අපේ හදහන් 95%ක් ම ගැලපෙනවා. මේවගේ ජෝඩුවක් ලොවෙත් නෑ කිවා බන්.

    එහෙම තියෙන තැන් දන්නවද බන් ??
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    dan eki gedara ekka wali daagena kemathi kara gaththa kaale oya gathi guna thibbe nadda?

    නෑ බන් එතකොට එහෙම තිබ්බේ නෑ. දැන් ගෙවල් වලින් කැමති උනාට.. හැම වෙලේම මම අත හැරලා ගියාම තෙරයි වගේ දේවල් කියනවා උන්ගේ ගෙදරින්.එකට මාත් එක්ක රණ්ඩු වෙනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    එකී ගෙදර අම්මලා තාත්තලා එක්ක ඉන්න කැමති නෑ කියල ඉක්මනට බදින්න ඕනේ කියන්නෙත් බන්.මොකද ගෙදර උන් හැම වෙලේම කියනවාලු මම අත හැරලා පැනලා යයි කියලා.
    ඇත්තටම ඔය කෙල්ලගේ පවුලට සල්ලි තියෙනවද :oo: උඹව බඳින්න හදිස්සි කරන්නෙ වෙන මොකක් හරි හොරයක් තියෙනවද දන්නේ නෑ. ටීවී එකේ එහෙම ඔයවගේ හොරට කරන කසාද ගැන තියෙන්නෙ කෙල්ලගේ කට්ටිය ණය වකට හිරවෙලා නන්නත්තාර වෙලා ඉන්නකොට සල්ලි තියෙන එකෙක් අල්ලලා ඉක්මනට බඳින්න හදිස්සි කරන්නෙ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    නෑ බන් එතකොට එහෙම තිබ්බේ නෑ. දැන් ගෙවල් වලින් කැමති උනාට.. හැම වෙලේම මම අත හැරලා ගියාම තෙරයි වගේ දේවල් කියනවා උන්ගේ ගෙදරින්.එකට මාත් එක්ක රණ්ඩු වෙනවා

    I think her home is the reason for this fight. gedarin stress denawa ahi ban. issara theme name nam aniwa eke mama poddak karunawen idapan kenekta ehema kuwama atta ekama wei kiyala bayata wenna one. Oka metal aulak. dala yang eke nam man anumatha karanne ne :no:
     
    Last edited:

    Nipunajayjay

    Junior member
  • Apr 17, 2008
    220
    5
    18

    උන් වෙන තැනකින් ගිහින් බැලුවොත් එහෙම බන්?? මොකද අපේ හදහන් 95%ක් ම ගැලපෙනවා. මේවගේ ජෝඩුවක් ලොවෙත් නෑ කිවා බන්.

    එහෙම තියෙන තැන් දන්නවද බන් ??

    poddak gihin talk karala balanna wenawa, samahara un nam benala elawai. Samahara un ganak nodima kiyai, me deka gelapenne ne kiyala.

    un ok kiwwoth. Uba thawa thenakin balala. nemai kiyapan. Ammalawath gawa gaththanam wede perfect.

    mage yaluwek ge ekak ohomama nethi una. Hena godakin beluwa un. Wedding hallsuth book karala thibbe.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    28sowao.jpg
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    එකී ගෙදර අම්මලා තාත්තලා එක්ක ඉන්න කැමති නෑ කියල ඉක්මනට බදින්න ඕනේ කියන්නෙත් බන්.මොකද ගෙදර උන් හැම වෙලේම කියනවාලු මම අත හැරලා පැනලා යයි කියලා.

    kella iegena gaththa ekkenekda machan,deyak therum ganna puluwannam machan athi,
    uba poddak issella kellage gdra aya hambela, kelinma parshne, pahadiliwan tharaha gan nathuwa kiyapang,hithe sathutak nathuwa vidwana eke therumak ne kiyapan, ita passe kellata dannena kiyapan oyawa atharinna kisima uwamanawak ne, oya me tharaha aran ubawa saka karana eka navaththanna kiyapan, oka bn katha karala visadaganna puluwan prashnayak, hithata wadinna katha karapan,
    anik de mata therena vidiata, uba bandata passe nam machan, kellage pawule unta ube pawul jivitheta agili gahanna denna epa, dan badinna kalin idanam ohoma oluwa hadanawanam gdara un, bandata passe oka wadi wenawa, hoda awaboden wada karapan machan, 2nnam tharaha aran be eka welawe, kellatath kiyapan, awabode, therum aran wada karanna kiyala :)
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    ඇත්තටම ඔය කෙල්ලගේ පවුලට සල්ලි තියෙනවද :oo: උඹව බඳින්න හදිස්සි කරන්නෙ වෙන මොකක් හරි හොරයක් තියෙනවද දන්නේ නෑ. ටීවී එකේ එහෙම ඔයවගේ හොරට කරන කසාද ගැන තියෙන්නෙ කෙල්ලගේ කට්ටිය ණය වකට හිරවෙලා නන්නත්තාර වෙලා ඉන්නකොට සල්ලි තියෙන එකෙක් අල්ලලා ඉක්මනට බඳින්න හදිස්සි කරන්නෙ.

    ඔව් බන් උන්ට හොදට සල්ලි තියෙනවා බන්. ප්‍රසිද්ද පවුලක් අපේ ටවුන් එකේ එහෙම. ඉන්න ගෙදරත් කෝටි 4ක් ද කොහෙද දීල ගත්ත එකක්. ඉන්න ගෙයක් එහෙමත් අපිට දෙනවා කිවා තව. මට ගිහින් ඉන්න විතරයි තියෙන්නේ නම්.

    මගේ නමට තිබ්බ සේරම මම අම්මිගේ නමට පැවරුවා ඊට කලින්. මම නිකම්ම නිකම්ම හිගන්නෙක් නේ හදිස්සියේ හරි බැන්දොත්. මගේ කිසි දෙයක් අයිති කර ගන්නත් බෑ නේ එයාලට එතකොට .පස්සේ අම්මි මට ආයෙම ඒවා දෙයි. :P
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    උන්ගේ නෑයෝන්ට එහෙම මාව පෙන්නලා එහෙම ඉන්නේ. ගෙවල් ගාව උනුත් දන්නවා මම ගැන.

    මුලින් උන්ගේ ගෙදරින් කැමති උනේ නෑ.ඒකි කොහොම හරි උන්ව කැමති කරලා ගත්තා මචන්.

    ගොඩක්ම ගෙදර අයත් එක්කත් රණ්ඩු උනා මට අකමැති වෙද්දී.තනියෙම උන්ගේ බැනුම් අහන. කමති කර ගත්තේ.

    ------------------------------------------------------------

    අත හරින්නේ නම්

    හැම වෙලේම කන්දොස් ගිරියාව රණ්ඩු වෙන එක.

    මොන ප්‍රශ්නයක්වත් ඉවසීමෙන් කතා කරලා විසදගන්න බෑ රන්ඩුවකින් ඉවර වෙන්නේ.

    එකී මට විහිලු කරලා සමහර වෙලවට පල් කරන එද්දී.මමත් මොකක් හරි එකක් කීවාම මල පැනලා සතෙක්ට වගේ බනිනවා.ඒකිට විහිලු කරන්නත් බෑ.

    උන්ට යටත් වෙලා බය වෙලා ඉන්න ඕනේ කියල වගේ හිතන්නේ.

    හැම වෙලේම මම වෙන කෙල්ලෙක් සෙට් කර ගයි කියල සැකෙන් ඉන්නේ.

    පිට මොකකේ හරි දෙයක් කිවොත් ඒවා විශ්වස කරනවා.

    oki bandoth bota boge
    amma thaththawath mathaka karanna wenava
    aniwarayen
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    I think her home is the reason for this fight. gedarin stress denawa ahi ban. issara theme name nam aniwa eke mama poddak karunawen idapan kenekta ehema kuwama atta ekama wei kiyala bayata wenna one. Oka metal aulak. dala yang eke nam man anumatha karanne ne :no:

    මට එක කරදරයක් බන්. මොකද මට අරක කරපන් මේක කරපන් කියල උන්ගේ අම්ම ලිස්ට් එකක් එවලා තිබ්බා.මම ඒවා කරනවද බලන්න. මම කිවා මම රූකඩයක් නෙවෙයිනේ ඔයාලගේ අම්මට ඕනේ දේවල් කරන්න කියලා. අම්මට ඕනේ නම් අම්මගේ මිනිහා, ඒ කියන්නේ තත්තාට ඕවා කර ගන්න කියන්න කියලා.:yes: එදා ඉදන් වලි.... උන් නිකම් පෙන කියනවා වගේ අනාගතේ මෙහෙම වෙයි මෙහෙම වෙයි කියල. සිද්දි මවනවා බන්.
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    poddak gihin talk karala balanna wenawa, samahara un nam benala elawai. Samahara un ganak nodima kiyai, me deka gelapenne ne kiyala.

    un ok kiwwoth. Uba thawa thenakin balala. nemai kiyapan. Ammalawath gawa gaththanam wede perfect.

    mage yaluwek ge ekak ohomama nethi una. Hena godakin beluwa un. Wedding hallsuth book karala thibbe.

    මගේ හදහන් හොදටම ගැලපෙනවා බන්, මොකක් හරි මේ දවස් වල ග්‍රහ අපල කේස් එකක් තමා දාගන්න වෙන්නේ එහෙනම්.:oo: