owagana prashn enne marry karala devorce wunoth.
Ekanisa marry karanna kalin hithapan, dan ubata owa kathakarala berumak karaganna puluwan. eth marry kalata passe sorry thama.
Oka hariyanne nathnam kelinma kiyapan marry karanna baa kiyala.
මෙහෙමයි මචන්... මම කැරි වැඩ කරලා නෑ.. ඒ උනාට ඔයා මෙහෙම කරයි ශේපේ එකේ යයි.බොරු කරා ඔහොම කියනවා... මට හෙන අවුල් බන් එහෙම කියද්දී. මම කිසිම බොරුවක් කරලා නෑ.අඩුම මෙකි ඉද්දි වෙන එකියක් එක්ක fb වත් චැට් කරන්නේ නෑ. එහෙම කියලා මටත් තද වෙනවා බොරු හේතු කියද්දී.
කියලා හදා ගන්න බැලුවා ඒකිට එක දවසින් අමතකයි බන්. හැදෙන්නේ නෑ එකී එහෙම... මම අත හරින්නම් කිවම ටිකක් කන්ට්‍රෝල්.. එත් පැයේන් දෙකෙන් ආයේ ඒවා අමතකයි.



