wedding ekata band ekak..

dickensian

Well-known member
  • Mu Flashback Kalin Hitiye , Rana , Lead gahanne All Right Hitapu buwek. Wedding Walata Ehema Godak Play karanawa. Fb msg ekak dapan rana ta. Prices Kiyai. mama hithanne 1.5 , 2 Lak wage gani. Roshan ge Arrow Star band ekath Hodai . Oyata 5 Lak puluwan nam Gypsies Wage Try karanna. :)

    View attachment 63649

    ado gypsies ganna puluwanda around 5 wage.. ehenan patta unta mama asai.. oya anith nam kiyana bands godak mama danne na ban...
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    DMAJER බුක් කරා 1.60 ඩිසන්ට් විදිහට වැඩෙ කරනවා කැ ගහ්න්නෙ හු කියන්නෙ නැතුව:rofl:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    සොහොන;19746086 said:
    නැ ඉඩහන් උබට මම නදීර නෝනිස් ගේ නම්බර් එක pm කරන්නම් MAN ව ටිකක් අදුරනවා අපේ ගමේ Man ගේ අලුත් bAnd එක හොදයි :)

    hqdefault.jpg

    මේ තියෙන්නේ බෑන්ඩ් එක ගානත් සාදාරන විදිහට කතා කර ගන්න පුළුවන් වෙයි

    මුන් හරියන්නෙ නැ වෙඩිමකට රනා ගෙ එකනම් ටිකක් හොදයි
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචං මං ලගදි ගිය වෙඩිමක ප්ලේ කලා සොනික් ජර්නි කියලා බෑන්ඩ් එකක්..
    මේ තියෙන්නේ මම වීඩියෝ කරලා අප් කරපු වීඩියෝ කීපයක්...

    හොදයි නම් කියපංකෝ... කන්ටැක්ට් කරලා දෙන්නං :D

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මචං මං ලගදි ගිය වෙඩිමක ප්ලේ කලා සොනික් ජර්නි කියලා බෑන්ඩ් එකක්..
    මේ තියෙන්නේ මම වීඩියෝ කරලා අප් කරපු වීඩියෝ කීපයක්...

    හොදයි නම් කියපංකෝ... කන්ටැක්ට් කරලා දෙන්නං :D

    Meke drumar dan nilanga silva ge speed band eke inne.. mu nam wadda. kalin city creek hitiye.
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo

    dickensian

    Well-known member
  • arrow star balapn mcn 1 or 2 lk da koheda

    un hodai da... hoda fun ekak deela play karana un tikak one gobbayo nan epa...

    මචං මං ලගදි ගිය වෙඩිමක ප්ලේ කලා සොනික් ජර්නි කියලා බෑන්ඩ් එකක්..
    මේ තියෙන්නේ මම වීඩියෝ කරලා අප් කරපු වීඩියෝ කීපයක්...

    හොදයි නම් කියපංකෝ... කන්ටැක්ට් කරලා දෙන්නං :D

    ela machan mama balala hoda nan et wenawa nan ubata kiyannan..

    https://www.facebook.com/prabuddha.geetharuchi/videos/1092260340825382/

    menna machan niyama band eka supiri kiyala wedak nehe
    බොරින් නොවී එලටම ගහනවා මුන් ටික
    ane un nan hari na ban....:dull:
     
    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    Machan baya nathuwa munwa ganin. Mun supiriyatama gahanawa. Mage wedding eketh play kare mun aye kisi awulak na anika price ekath shape. Ubata one widihata mun ekka katha karannath puluwan. Loku scene ehemath na supiri dial eka.

    keeyak gattada
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    un hodai da... hoda fun ekak deela play karana un tikak one gobbayo nan epa...

    Arrow Star kiyanne Supiri band ekak. Anton , Roshan karanne. Sunflower eke Avurudu ganak hitapu Drumai , Keyboard karanne. Aiyai malli , Lead Sampa . uth patta & Voice Super. Thawa Porak innawa Famous Artics Lage Voice eken ma Sing karanawa.

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    Arrow Star kiyanne Supiri band ekak. Anton , Roshan karanne. Sunflower eke Avurudu ganak hitapu Drumai , Keyboard karanne. Aiyai malli , Lead Sampa . uth patta & Voice Super. Thawa Porak innawa Famous Artics Lage Voice eken ma Sing karanawa.

    ඇදුම බලප්න්කො උන්ගෙ වැරි වැල් එල්ලගෙන වගෙ
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ඇදුම බලප්න්කො උන්ගෙ වැරි වැල් එල්ලගෙන වගෙ

    Out Door Show nam kohomath Ohomai Bun Onama Populer Band ekak . Wedding nam mehemai Arrow Star. Patta waddo:)

    2016-02-20_005558.jpg