දැන් ඔයාට ඕන වෙඩිම හොදට ගන්නද ?? එහෙම නැත්නම් පරණ හොටෙල් වලට තරගයක් දෙන්නද ??කොල්ලනේ කොළඹ තියන අලුත් හොටෙල්ස් සහ වෙඩින් හෝල් මොනවද. හොද ලස්සන සහ කෑම හොදටම දෙන. නිකන් පරන හොටෙල් වලට තරගයක් දෙන ලෙවල් එකේ ඒවා.
ලොකු උදව්වක්.
Bump
------ Post added on May 12, 2025 at 7:53 PM

අඩේ වෙඩිම හොදට ගන්ට බන්. හැබැයි පරන ඒවාගෙ නමටම වැටෙනවා නෙ හෙන ගානක්. කොස්ට් එක ටිකක් අඩු ඒත් කොලිටි එකට වැඩේ කර ගන්න ඕනෙ.දැන් ඔයාට ඕන වෙඩිම හොදට ගන්නද ?? එහෙම නැත්නම් පරණ හොටෙල් වලට තරගයක් දෙන්නද ??![]()
බදින්න නෙව යන්නේ....ම්ම්ම්ම්කොල්ලනේ කොළඹ තියන අලුත් හොටෙල්ස් සහ වෙඩින් හෝල් මොනවද. හොද ලස්සන සහ කෑම හොදටම දෙන. නිකන් පරන හොටෙල් වලට තරගයක් දෙන ලෙවල් එකේ ඒවා.
ලොකු උදව්වක්.
Bump
------ Post added on May 12, 2025 at 7:53 PM
වෝටර්ස් ඒජ් එකේ අවුට්ඩෝ ඔෆර් එකක් යනවා. 100 pax ,200pax දෙකකට යන්නේ. සීප්ලේන් එකකුත් දෙනවාලු. හොයාලා බලන්න.කොල්ලනේ කොළඹ තියන අලුත් හොටෙල්ස් සහ වෙඩින් හෝල් මොනවද. හොද ලස්සන සහ කෑම හොදටම දෙන. නිකන් පරන හොටෙල් වලට තරගයක් දෙන ලෙවල් එකේ ඒවා.
ලොකු උදව්වක්.
Bump
------ Post added on May 12, 2025 at 7:53 PM
Aluten awe cinnamon life / Amari/ ITC vtrai foods hodai Shangri-la Cinnamon Monarch imperial eketh.කොල්ලනේ කොළඹ තියන අලුත් හොටෙල්ස් සහ වෙඩින් හෝල් මොනවද. හොද ලස්සන සහ කෑම හොදටම දෙන. නිකන් පරන හොටෙල් වලට තරගයක් දෙන ලෙවල් එකේ ඒවා.
ලොකු උදව්වක්.
Bump
------ Post added on May 12, 2025 at 7:53 PM
bump tharagayak dena ekak set unanm apitat kiyahanකොල්ලනේ කොළඹ තියන අලුත් හොටෙල්ස් සහ වෙඩින් හෝල් මොනවද. හොද ලස්සන සහ කෑම හොදටම දෙන. නිකන් පරන හොටෙල් වලට තරගයක් දෙන ලෙවල් එකේ ඒවා.
ලොකු උදව්වක්.
Bump
------ Post added on May 12, 2025 at 7:53 PM
