නෑ බං අපි බලපු දවස උන් බුක් කියුව .... දැන් බැදල පුර හද බලලත් ඉවරයි.. හෙට කියන්නම් තව ටික දවසක් දෙන්න කිය කිය කල් ඇරල දැන් කියන්ව බෑ ලුඇයි කල් ඇද්දේ සල්ලි නොදි ? උඹල ඒකෙම වෙඩිම ගනින් එහෙනම් ඩේට්1ක් දාගෙන
නෑ බං අපි බලපු දවස උන් බුක් කියුව .... දැන් බැදල පුර හද බලලත් ඉවරයි.. හෙට කියන්නම් තව ටික දවසක් දෙන්න කිය කිය කල් ඇරල දැන් කියන්ව බෑ ලු
සිල් ගත්තද ?atharinna epa... unta cost1k giye nane ekata mko corona neh.. complain to the police
ඔව් අන්තිම ඔප්ශන් එක පල් හොරු බං කිසිම සර්විස් එකක් නැතුව සල්ලි කඩාගන්නatharinna epa... unta cost1k giye nane ekata mko corona neh.. complain to the police
salli gattata passe unge fb, google review walata ube story1 dhaapan... una de ehemama daapan...ඔව් අන්තිම ඔප්ශන් එක පල් හොරු බං කිසිම සර්විස් එකක් නැතුව සල්ලි කඩාගන්න
වෙන එකෙක්වත් යවන්නෙ. කොහොමද බං මේ වගෙ හිගන වැඩ කරන තැන්වලට දැන දැනඔය වෙන වෙඩිමක් තියන එකෙක් එක්ක කතා කරලා ඌට උඹගෙ සල්ලි ටිකෙන් කරගන්න කියලා උඹ උගෙන් ඉල්ල ගනින්.
උගෙ ගානෙන් 50ක් අඩු කරගන්න කියලා උඹ උගෙන් 40ක් වගේ ඉල්ලගත්තත් දෙන්නටම ලාබයිනේ
නැත්තං ඔය 50ට හරියන්න පාටියක් දාපන්, ඕන්නං අපිටත් එන්න බැරියැ